කඩාකප්පල්කාරී පිරිසක් විසින් තම වෙළඳ සැල ගිනි තබා ඇතැයි බේරුවල ප්රදේශයේ පුද්ගලයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සැක කටයුතු බව පොලීසිය කියයි.
ලැබුණු පැමිණිල්ල මත එහි පරීක්ෂණ කටයුතු සඳහා එහි ගෙන ගිය පොලිස් නිල සුනඛයා ඉව ඔස්සේ දෙවරක්ම ගොස් නැවතුනේ පැමිණිලිකරුගේ නිවසේමය.
පොලීසිය පවසන්නේ මෙම සුනඛයා අපරාධ රැසක සැකකරුවන් නිවැරදි ලෙසම අල්ලා දීමට සමත් වු එකෙකු බවයි. පොලීසිය සැක කරන්නේ ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇති බවයි.
Share කර උන්ගේ හැටි දැනුවත් කරන්න.
read more