ගින්නෙන් ‘නෝ ලිමිට්’ කල්ල මරේ.. තක්සේරු අලාභය කෝටි 30ක්.. පූර්ණ රක්‍ෂිතයිලූ!

පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.

මෙම ආයතනය මෙරට ප‍්‍රමුඛ පෙලේ රක්‍ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්‍ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.


ශ්‍රී ලංකවේ ප්‍රමුඛ පෙළේ සියලුම රක්ෂණ ආයතන වල වැඩිපුරම මුදල් ආයෝජනයක් ඇත්තේ සිංහලයින්ටයි. නෝලිමිට් වෙත ගෙවන කෝටි 30 ක රක්ෂණ වන්දිය වැය වන්නේ සිංහලයන්ගේ මුදලිනි.

No comments:

Post a Comment

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.