පොලිස් බල්ලා මුස්ලීම් මුදලාලිගේ ගෙදරට යයි. බේරුවල ගින්න අතේ පත්තු!

කඩාකප්පල්කාරී පිරිසක් විසින් තම වෙළඳ සැල ගිනි තබා ඇතැයි බේරුවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් සැක කටයුතු බව පොලීසිය කියයි.

ලැබුණු පැමිණිල්ල මත එහි පරීක්‍ෂණ කටයුතු සඳහා එහි ගෙන ගිය පොලිස් නිල සුනඛයා ඉව ඔස්සේ දෙවරක්ම ගොස් නැවතුනේ පැමිණිලිකරුගේ නිවසේමය.

පොලීසිය පවසන්නේ මෙම සුනඛයා අපරාධ රැසක සැකකරුවන් නිවැරදි ලෙසම අල්ලා දීමට සමත් වු එකෙකු බවයි. පොලීසිය සැක කරන්නේ ආධාර ලබා ගැනීමේ අරමුණින් අයිතිකරුම කඩයට ගිනි තබා ගන්නට ඇති බවයි.

Share කර උන්ගේ හැටි දැනුවත් කරන්න.

No comments:

Post a Comment

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.