තවත් භික්ෂූන් වහන්සේ නමක්ව ඝාතනය කෙරේ

මාතලේ ඇළහැර ප‍්‍රදේහයේදී භික්‍ෂූන් වහන්සේ නමක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවදයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇලහැර බකමූණ හීරටියේ පුන්‍යවර්ධනාරාමාධිපති අලකොළමඩ ධම්මරතන හිමියන්ය.

47 හැවිරිදි උන් වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.