පහත දැක්වෙන්නේ උක්ත සිද්ධිය සම්බන්ධව පුවත් වෙබ් අඩවි වාර්තාවකි.
දඹුල්ල නගරයේ ‘සී ෆැෂන්’ නමැති රෙදිපිළි අලෙවිසලකට ඇඳුමක් මිලදී ගැනීමට පැමිණි තරුණියක් එහි ඇඳුම් මාරු කර පරීක්ෂා කරන ෆිට්-ඔන් කාමරයට ගිය අවස්ථාවේ සේවකයකු එතැනට ඇතුලූවී ඇගේ අඟපසඟ අතගෑමේ සිද්ධියක් නිසා දඹුල්ල නගරයේ ඊයේ (12 සවස නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. සීගිරිය ප්‍රදේශයේ සිට පැමිණි තරුණියන් දෙදෙනකු ඊයේ පස්වරුවේ රෙදි මිලදී ගැනීම සඳහා මෙම වෙළෙඳසලට පැමිණි පසු එම එක් තරුණියකට මෙම හිරිහැරය සිදුව ඇත.
මෙම කාමරය තිර රෙද්දකින් පමණක් වෙන්ව ඇති බවත් තිරය මෑත්කර සේවකයා ඇතුළුව ඇති බවත් කියැවේ.ඔහු ඇතුළුවන අවස්ථාවේ තරුණිය සිට ඇත්තේ උඩුකය තනපටයකින් ආවරණය කරගෙන පමණි. සේවකයා ඇගේ ඇඳුම් සියල්ල උනාදමන්ට උත්සාහ කර තිබුණ අතර තරුණිය බියට පත්ව කෑගසන්නට උත්සාහ කර ඇත.
‘කෑ ගහන්න එපා නංගි මෙහෙම දේවල් වලට ඇයි අකමැති වෙන්නේ..’ යනුවෙන් තරුණයා පවසා ඇයට තවදුරටත් හිරිහැර කරන්නට උත්සාහ කර ඇත. අඟපසඟ අතගෑමත් සමග එළියට පැන ගත් තරුණිය අනෙක් තරුණියද සමග එක්ව මෙම සිද්ධියට එරෙහිව කෑකෝ ගැසීමත් සමග නගරයේ වැසියන් කඩය වටකර සේවකයා සොයා ඇති අතර ඔහු ඒ අවස්ථාවේ සැ`ගවි සිට ඇත. කුපිත වූ ප්‍රදේශවාසීහු එම තරුණයා එළියට ගැනීමට සූදානම්වූ නමුත් සාප්පු හිමියා මැදිහත්වී ඔවුනට ඇතුළට යන්නට ඉඩ දී නැත. පසුව කියා ඇත්තේ එය පොලිසිය සමග බේරාගන්නා බවකි.
පොලිසිය පැමිණ තරුණයා අත්අඩංගුවට ගන්නට සෙවූ නමුත් ඔහු එලියට ගොස් ඇතැයි කියමින් සාප්පුහිමියා සේවකයා බේරාගන්නට උත්සාහ කර ඇත.
නමුත් වරදකරුවන් අල්ලාගන්නා තුරු ස්ථානයෙන් පිටව නොයන බවට නගරවැසියන් සහ සිද්ධියට මුහුණ පෑ තරුණියන් විරෝධය පළකරමින් රැුඳී සිටි නිසා පැය කිහිපයකට පමණ පසුව සාප්පුවේ සිටි සේවකයින් හිමිකරු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.
දඹුල්ලේ රෙදිපිළි සාප්පුවකදී බදාදා (13) තරුණියකට අතවර කිරීමට තැත් කළැයි කියන සිද්ධියට විරෝධය පා කඩ සාප්පු හිමියෝ හා නගර වැසියෝ අද (13) උද්ඝෝෂණයක් ඇරැඹුහ. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත, විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක, ප්‍රාදේශිය සභා සභාපති කේඩී සෝමතිලක මහත්වරු හා දඹුල්ලේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ද උද්ඝෝෂණයට එක් වුහ.
උපුටාගැනීම අවසන්.
මෙවන් සිදුවීම් වලදී අපේ රටේ ලංකාදීප, හිරු, නෙත් ඇතුළු හැටහුටහමාරක් ගොසිප් වෙබ් අඩවි ප්රමුඛ ජනමාධ්‍ය වලට අමුතුම ආකාරයේ සර්වාගමික සහජීවනයක් වැළඳෙයි. එනම් මුස්ලීම් අය විසින් කරන වැරදි වාර්තා කිරීමේදී "මුස්ලීම්" යන නම කිසි ලෙසකත් භාවිතා නොකිරීමයි. (ඉහත සිදුවීම ගූගල් කර බලන්න, කිසිදු වෙබ් අඩවියක "මුස්ලීම්" යන වචනය සඳහන් කර නැත). නමුත් චීවරධාරියෙක් අතින් වරදක් වූ විටදී එකී ජඩමාධ්යයන්ම ප්‍රධාන පුවත ලෙස දක්වන්නේ "බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් අහවල් දේ කළා" ආදී ලෙසටයි. "මුස්ලීම්" යන වචනය නිසා ජාතිවාදය ඇවිස්සේවි කියමින් ස්වයංවාරණයකට ලක් වෙන කසිකබල් තුප්පහි ජඩමාධ්‍යයන්, චීවරධාරීන්ට "බෞද්ධ භික්ෂුව" යන වචන යොදන්නේ බෞද්ධයින්ගේ ඉවසීම නිවට කමක් සේ සිතලාද?
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඩ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර් පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බව වාර්තා කළේත් වෙබ් අඩවි කිහිපයක් පමණි. එනම් මුස්ලීම් නම් ගම් හෙළි වීමෙන් ජාතිවාදය ඇවිස්සෙන නිසා විය හැකියි.
ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් උදේ හවා උම්බෑ කියන හැට හුටහමාරක් ජඩමාධ්‍ය වල මුස්ලීම් ගැති ස්වභාවය නිසා දඹුල්ලේ සිංහල ජනතාවට සිදුවූයේ අත් පත්‍රිකා මගින් මේ ගැන දැනුවත් කිරීමටයි. පහත දැක්වෙන්නේ එවැන්නක්.
දඹුල්ල නගරාධිපති (සංධානයේ) ජාලිය ඕපාත මහතා (මෙතුමා ජරා හම්බ කඩ වලටන හැටි මෙතනින් නරඹන්න) සහ විපක්ෂ නායක (එජාපයේ) තිස්ස බණ්ඩාර මහතා පක්ෂ බේධ වලින් තොරව සිංහලයින් ලෙස අත් වැල් බැඳගනිමින් මුස්ලීම් අන්තවාදයට එරෙහි වීම අප අගය කළ යුත්තකි.
සහෘද ඔබගෙන් අප කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙය කියවා අමතක නොකොට ඔබගේ සහෝදරියන්, දයාබර මෑණියන්, බිරිඳ ආදී බඩු භාණ්ඩ මිලදී ගන්නා අයව මෙවන් දෑ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසටයි. අප නිශ්ෂබ්දව සිටියහොත් හෙට ඔවුන් මෙවන් ඉරණමකට පත් විය හැකිය.
Share කර මේ ගැන දැනුවත් කරන්න.