තේවත්ත පල්ලිය විසින් බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කරන හැටි

පහත දැක්වෙන්නේ මීට කලකට ඉහතදී sorry.com නැමැති ෆේස්බුක් පිටුව විසින් හෙළිදරව් කරන ලද්දකි. රාගම තේවත්ත බැසිලිකාව විසින් සිංහල බෞද්ධ ඉතිහාසය අමු අමුවේ විකෘති කරන ලද අන්දමයි මේ. තවත් පින්තූර මෙතනින් බලන්න.















මේ ගැන කාඩිනල් තුමා ප්‍රමුඛ කතෝලික පල්ලියේ මතය කුමක්දැයි අප විමසන්නෙමු. එසේම මැදහත් කතෝලික සහෝදර සහෝදරියන් මීට එකඟද?

එසේම ගෞරවනීය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සිංහල බෞද්ධ ජාතික සංවිධාන (බොදු බල සේනාව , හෙළ උරුමය , සිංහල රාවය යනාදී...) මේ ගැන තවමත් වැඩි අවධානයක් යොමු කොට නැති අතර ඔවුන්ගේද අවධානයට යොමු කරන්නෙමු. විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන සහ රජය මේ ගැන නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ ඇයි?

පාප් තුමා මෙරටට පැමිණීමත් සමග මේ ඉතිහාස විකෘතියට නිල පිළිගැනීමක් ලැබීමට යන බව අපට ආරංචි විය. ඒ අනුව මහාවංසය පට්ට පල් බොරුවක් බවත්, එහි ඇති කිසිවක් පිළිගැනීමට නොහැකි බවත් දැනටම මතයක් ගොඩ නගා ඇති අතර, ශ්‍රී ලංකාවේ සත්‍ය ක්‍රිස්තියානි ඉතිහාසය නැවතත් ගවේශණය කිරීමට යනවාලු. එවිට සූක්ෂම ලෙස කෘතිමව සෑදූ ව්‍යාජ ක්‍රිස්තියානි පුරාවිද්‍යා නටඹුන් ඔවුන් සොයා ගත් බව පෙන්වාවි.

ඊට පෙර අප වහා ක්‍රියාත්මක විය යුතුය. එකිනෙකාට පුද්ගලික වශයෙන් මඩ / චෝදනා එල්ල කර ගනිමින් දේශපාලනික වශයෙන් දාම් ඇදීමට ගොස් අප තවත් බෙදී වෙන් වන්නේ නැතිව, සමස්ත සිංහල බෞද්ධ ප්‍රජාවම එකමුතුව මේ මහා ඉතිහස මංකොල්ලයට එරෙහිව පෙළ ගැසෙමු.මේක සිංහල බෞද්ධයින්ගේ රටක් බව පුරාවිද්‍යාත්මක වශයෙන් ලෝකයම පිළිගන්නා අන්තිම මාස කීපය මෙලෙස ගෙවී යයි.

හැකි තාක් Share කර මේ ගැන දැනුවත් කරමු.

83 comments:

  1. සීගිරිය ක්‍රිස්තුපූර්ව 6 සිවසටත් වඩා පැරණි රාජධනියක්. ඔය කියන ජේසුස් ඉපදෙන්නත් අවුරුදු 600කට කලින්. නිකමට මේ දන්නෙ නැති නිසයි අහන්නෙ ජේසුස් ඉපදෙන්නත් කලින් ද ඔය කියන කිතු දහම පටන් ගත්තෙ ඈ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඔව්..

      Delete
    2. http://en.wikipedia.org/wiki/Sigiriya

      King Kashyapa's Reign was from 477AD(Anno Domini/years after Christ was born) to 495AD. So that means Sigiya was built 477 years AFTER the birth of jesus.

      Delete
  2. Natasha FerdinandoNovember 2, 2014 at 6:44 AM

    අපේ මතය අහල තියෙන හින්දා උත්තරයක් දෙන්නම්. ශුද්ද වූ බයිබලයට අනුව ලෝකය මවල තියෙන්නේ දෙවියන් වහන්සේ විසිනුයි. ඔයාල ඔය කියන අනුරාධපුරය මැව්වෙත් උන්වහන්සේ විසින්. ශ්‍රී ලංකාව මැව්වෙත් දෙවියන් වහන්සෙ. ඉතින් මේ රට දෙවියන් වහන්සේගේ නිර්මානයක්.

    අද ඇඩම්ස්පීක් ලෙස හඳුන්වන්නෙ ආදම් තුමාව මවන ලද ස්ථානය. ඔයාල අපේ සැක්‍රඩ් ප්ලේස් එකක් බලෙන් අල්ලන් ඉන්නවා. සිංහලබෞද්ධ (තනි වචනයක් හොදේ) ඔයාල තමයි අපේ ඉතිහාසය සොරා ගත්තෙ.

    සිද්දාර්ත ගෞතම හාමුදුරුවො ඉපදෙන්න ගොඩක් කලින් තමයි දෙවියන් වහන්සේ ලෝකේ මැව්වෙ.

    ශුද්දෝත්තමයන් වහන්සේ පැමිනුනාට පස්සේ අපේ අයිතීන් රැකල දේනව. සුද්දෝත්තමයන් වහන්සේට බය වෙන්න එපා. උන්වහන්සෙ ඔයාලව පාපයෙන් ගලව ගන්නවා.

    ජේසු පිහිටයි.

    ReplyDelete
    Replies
    1. Nathasha eya godak lokuda danne na neda

      Delete
    2. School gihin parinamawadaya igena gannawa. Methana awilla mawapu magulak gana kiyawanawa. Yako thowa mawanna samaharawita dewiyan wahanse gedarata enna athi. habayi apiwa nam kawruth mawwe na. ape ammala thaththala ekathu wela thamayi api ipadune. Samahara wita ape thaththa deviyan wahanseta ape gedarata enda denna nathuwa athi. :D

      Delete
    3. ඔය කියන ශුද්ධෝත්තමයන් වහන්සේට ගහපු ඇන ගලවගන්න බැරුව ඌ කොහොමද අනේ අපිව ගලවන්නේ?

      Delete
    4. Natasha Ferdinando, නංගි මම දන්නෙ නැති හින්ද අහන්නෙ. ඔයාගෙ දෙයිය ලෝකෙ මවද්දි පොර කොහෙ ඉදන්ද දන්නෙ නෑ නේද මැව්වෙ????? ඔයාල ඇඩම්ස්පීක් කිව්වට අපි නම් කියන්නෙ "සමනල කන්ද" නැත්නම් "ශ්‍රී පාදස්ථානය" කියල. ඔයා තාම ගල් යුගයේ වගේ ඉන්නෙ නේද? විද්‍යාවෙන් ඔප්පු කරල තියනව මිනිසා පරිනාමය වෙලා තියෙන්නෙ කියල. නැතුව කවුරුවත් මවපු කෙනෙක් නෙමේ කියල. දෙයිය ලෝකෙ මැව්ව කියල පුළුවන් නම් ඔප්පු කරල පෙන්නන්න.

      Delete
    5. Me kathawa nam kiyala thiyenne palliya visin brain wash karapu amuma amu moda rookada eladenak. Lokaya mawannek wath palanaya karannek wath netha. Vidyawa mechchra diyunu wela thiyeddith me gon katha vishwasa karana modayo thama innawa ne. Meka Budun ge rata. Eda para suddanta gethi kam karala rata jaathiya paawa dunna unge parapuren pewethen ayagen meeta wada deyak balaporoththu wenna be. Pruthugreesi enna Kalin me rate Catholics hitiye ne. Nethi ithihasayak mawa paanna hadanawa. Oya basilica eka heduwe loka yudedi lankawata bomba watenna epa kiyala baara wela kiyanawa ne. Eth lankawata bomba wetuna ne. A chance eken hada gaththa oya basílica wa boruwe ulpathak.
      Ona magulak palliya ethule kara gaththata apata kamsk ne. Buddhagamata atha nothiya. Budu bana ahanna pin karapu aya thawa ipadenna innawa.

      Delete
    6. Deviyan wahanse mauwa bambuwak... oya kiyana deiyo mauwe kauda danne na.. nikan andayo wage agamak adahanne epa.. owa father kenekgen ahuwoth mokakda kiyanne kiyala oya ahala balanne... owata answer na egollo gawa... marene dawasata aththatama therei dewiyo gana.... ethekota hithei monewada jeewath wela inne kale hithan hitiye mithyawa kiyala... katawath oyawa papyen mudawanne ba.. oya paw karana eke nawaththanne..

      Delete
    7. Anun ge pahanen eliya balanna inna oyagollanta hondai oya shuddoththamaya. Ape Budu Rajanan wahanse apita kiyala deela thiyenawa papa nokara thaman ma gelawena kramaya. Buddhimathunge dhama thamai Buddhagama. Oyagollange Jesus Kashmir saha Tibet gihilla Buddhagama igena gaththata passe thamai oya agamata manussa kamak ekathu wune.
      Apita oyage jesuge pihita one ne. Jesu tath thibune Budunge pihita. Oyage sarwsbsladhari deviyoth anithyai. Buddha wachanaya sada sathyayamai. Ape sri paadeta Adams peek kiyala namak hada gena Muslim aya makkama horakam kara wage ekath apen hora gannada hadanne.?
      Apita nam baya wenna deyak ne Natasha. Apita Budu sarsna saha 33 kotiyak devi arakshawa thiyenawa. Oya baya wenna. Mokada oyage oya mithya matha nisa oya apaye yana dawasata oyawa galawa ganna oyage shuddoththamaya ta wath sarwabaladhari deviyanta wath be.

      Delete
    8. අනේ නතාෂා නංගි / අක්කා දැන් ඔය දෙවියන් වහන්සේ මැව්වා කියන මේ ලෝකේ මොකද බුදුහාමුදුරුවෝ මැව්වේ? මොකටද අල්ල මැව්වේ. ඉතිං හත් දෙයියනේ දෙවියන් වහන්සේ ඔච්චර කරනම් මොන කෙහෙල් මලටද මුස්ලිම්වරුන් සිංහලුන් එක එක ආගම මවල මේ යුද්ධ ඇති කරන්නේ.
      අනේ නතාෂා ඔයාලගේ ශුද්දෝත්තමයන් වහන්සේ ඇවිල්ල ඔයාලගේ අයිතීන් රැකල දෙනකන් පාඩුවේ ඉන්න අපේ තියන දේවල්වලට ඇගිලි ගහන්නේ නැතුව එතුමා ඇවිල්ල හරි දේවල් ඔයාලට යේ අරන් දෙයිනේ.

      Delete
    9. athakota dewiyan wahanse mewwe kawda,, mata eekata pilithurak denna..... nikan gonkatha kiyanna epa.. bola thamai para suddata jathaka wechcha ewn.. kisima sathyak nethi dewal kiyanna epa. jesu kiyanne duppath minissu wenuwen negi hitapu kenek. eekai minissu eyawa dewiyekta wage salakanne.ee pitin dala mun agamak hadala hambakarana eka karanne. me minissu thamange agama prachalitha karanna boru dewal mawa panawa. HODIN BALAPALLA BOLAGE ATHITHE GENA THOPILA ADA MEHEMA JEEWATH WENNE APE HAMUDURU WARU HINNA. THOPIGE MUTHUN MITHTHO BOUDHDHA. EETH KARUMEKATA EKEK SUDDANTA REDDA USSALA..

      Delete
    10. ane mawanam mewwe mage ammai thaththai.

      Delete
    11. නංගි ඔයා ඉස්කෝලෙ 2 පන්තියටවත් ගිහින් නැද්ද? ඔය වගේ ගොන් කතා කියල විහිළුවක් වෙන්න එපා ඔයාලගේ ඔය මහ ලොකු ( නවීන විද්‍යාව අනුව බොරුවක් වෙමින් පවතින) ආගමටත් ලැජ්ජයි

      Delete
    12. ethakota dewiyan wahanse mawwe ube ammada?

      Delete
    13. http://www.independent.co.uk/news/world/europe/pope-francis-declares-evolution-and-big-bang-theory-are-right-and-god-isnt-a-magician-with-a-magic-wand-9822514.html

      Delete
    14. මිත්‍යාවෙන් ඔබ්බට ගිහින් පරිණාමවාදය ගැන අධ්‍යනයක යෙදෙන්න.

      Delete
    15. Just wow! I do speak Sinhalese but I don't know how to type it. Sorry for replying on English. So here it goes, Guys we all are Sri Lankans and we do love Sri Lanka. I am a born christian but my mom is a Buddhist so I know a little about both. Honestly I've never been to Ragama church (because I'm an Anglican) but if there are somethings like that appear on 'Thewatta church' I believe it's wrong and without being proven we should not change the history.

      For my Buddhist brothers and sisters I believe God created the earth (it's only my perspective). First of all I have to say 'Ape to human evolution' (parinamawadaya) is not proven yet, it's a 'wadaya' so it's not a 'law' like 'Newton's law'. Even though God created the earth he does not control it. People are given the power of choice. So they are responsible for their actions. Top scientists believe that this universe is created by a 'big bang' A super massive explosion driven by 'dark matter' I believe that's God creating the universe.
      Just a research (believing or not is up to you) - http://www.darwinconspiracy.com/

      And to my Christian friends, it's really nice to see that you have faith but keep and open mind when somebody suggests something, reply if you really know the correct answer or say you don't know it's way better that saying something wrong. Sri Lanka is a Buddist country just like England is a Christian contry because of the majority.

      @ sithum: It's really nice the way you talk it's polite but I have to disagree with the fact that 'Jesus is a Buddhist'. But I know why people think that. After 12 years of age there is not written document about what he's done. But it's mentioned he had faith on God and Bible is a collection of documents but it's not everything. Just like in Sri Lanka an intruder burned down most of the valuable palm leave books (puskolapoth), Important christian documents were destroyed by the king in that country and christian believers were lit on fire like street lights.
      Did you know that some Buddhists believe that the 'Lord Buddha' (only a respectful reference) was born in Sri Lanka? So I don't have to say what will happen to the belief of the King Vijaya's sotry and Mahawansa story right? They are just what people believes.

      I don't know everything but if anyone has questions or suggestions I'd like to clarify them.

      -by Sadarana kota

      Delete
    16. Me lagakadi dakka ubala vage gon kello tikak papen galavagena thibuna Migamuva paththe padiliyek

      Delete
    17. නතාෂා අපිට තරමක් ඔයාගෙ ආගම ගැන දැනීමක් තියනව.ඔයත් කරුනාකරල බෞද්ධ ආගමේ තියන හරය මොකක්ද කියල සොයල බලල තේරුම් ගන්න උත්සහ කරන්න.මැවුම්වාදය කියන්නෙ බොහොම සරල තර්කයක්. මගෙන් පෙරපාසල් යන දරුවෙක් ඇහුවොත් "කොහොමඩ සුනාමි ආවෙ" කියල මන් ඒකට කියන්න යන්නෙ නෑ ඒකට අදාල විද්‍යාත්මක පැහැදිලි කරීම.මාත් කියාවි දෙවියො මවල කියල.මොකද පොඩි එකාගෙ මොලේ වැඩිල නෑ ඇත්ත තේරුම් ගන්න තරම්.විද්‍යාවෙන් මේ වෙනකොටත් ඔයාල මැව්ව කියන සමහර දේවල් හටගන්න හේතු හොයාගෙන තියනව.අද බටහිර විද්‍යාව පුදුම කරවන එක දේශනාවක් තමයි බුදුරජානන් වහන්සේගේ හේතුඵලවාදය.සෑම සිදුවීමක්ම සෑම පලයක්ම හටගන්නෙ යම්කිසි හේතුවක් නිස.කිසිම දෙයක් ඔපපාතික නෑ කියන එකයි එහි සරල අදහස.ඉදිරියේදි විද්‍යාව මැවුම්වාදය ඇත්තද බොරුද කියල ඔප්පු කරයි.එතකන්වත් කාගෙවත් වහලෙක් නොවී ඉන්න.තමන්ට ලැබිල තියන බුද්දියෙන් තෙරුම් ගන්න උත්සාහ කරන්න.

      Delete
    18. දෙවියන් වහන්සෙ මෙ ලොකය මැව්වෙය , උන්වහාන්සෙගෙ කැමැත්ත මත හැමදෙම වෙන්නෙය. එ නිසා උන්වහන්සෙ සර්වබලදාරි වනසෙක.

      සාධු! සාධු! සාධු!

      මැතකදි සිදුවුනු කොස්ලන්ද කෙදවාචකයෙ පටන් ලොකය බිහිවු දාසිට අරුමැති මිනිසුන් සිදුකල සැම හොද නරක දෙයක්මත් , ආපු හැම සුනාමියක්ම්ත්, ගන්වතුර, ගිනිකදු, වයිරස්, යුද්ද ඇතුලුව මම මෙ දාපු කමෙන්ට් 1ත් දෙවියන්ගෙ කැමත්ත මතම සිදුවු දෙවල් පමනකි

      සාධු! සාධු! සාධු!........

      මෙමෙ සැම දෙයාක්ම දෙවියන් වහන්සෙගෙ හුදු ආතල් එක සදහාම පමනක් වන ඒවා බව සලකන්න

      Delete
    19. Hamade katama arambayak thiyanawa.. balanna podak as arala loke diha ahasa diya.. ewa nikan athi una kiyala hithanna pluwanda? vidyathmawakawa kiyanne ibe athi una kiyala but vidyawatath arabayak thiyanawa... kisima deyak ibe athi wenne nah ..I am the Alpha and the Omega," says the Lord God, "who is, and who was, and who is to come, the Almighty.. patan gannmada awasanayada god !.

      Delete
    20. Balapan Oluwa Athagala Obata Ao Enawada Kiyala GOn katha Kiyanna Epa ban Media walata

      Delete
    21. Natasha balanna oyawa mawala thiyenneth harima upset widiyata neda. Minissungen banum ahanna

      Delete
    22. වැඩිපුර කොටන්න හිතෙන්නෙත් නෑ මෙතන. කියන්න තියෙන්නේ මෙච්චරයි. ගල් පැලෙන, ගොං බුරු තකතීරු බොරු වැලක් ලියලා තියන Natasha Ferdinando කියන පිං ඌරිගෙ දැනුම මෙහෙමනං, උන්ගේ වරිගේ අනික් එවුන්ගේ ගොං දැනුම කොහොමද කියල හිතාගන්න පුළුවන්. Natasha Ferdinando පිං ඌරියෙ දෙයියා මවපු මගුලක් නෑ බොල. ශ්‍රී සම්බුද්ධ දර්මය හදාරලා බල ටිකක්. එතකොට තේරෙයි උඹලා ඔය යන්නේ පට්ටපල් බොරු කියන, තුප්පහි ආගමක් පස්සේ කියලා.

      Delete
  3. Natasha Ferdinando ගේ අම්ම තාත්තා සුද්දන්ට මොකක් හරි දිල තියනවා

    ReplyDelete
  4. ane ane ehenam ayi me BC befor crist after crist AC dewiyanta mavapu davase amataka unada eyage agamath pihitanne!!!

    ReplyDelete
    Replies
    1. Deviyan saha jesus kiyanne dennek :) nikan danaganna kiwwe ;)

      Delete
  5. අපි හොද වැඩි හින්ද තමයි මුන් නටන්නෙ. ලංකාව බෞද්ධ රටක්. මේක විනාශ කරන්න ඉඩ දෙන්නෙ නෑ...........

    ReplyDelete
    Replies
    1. Uda thiyena sadarana kotage comment eka kiyawapan. Api kawadawath kiwwe na meka katholika ratak kiyala. Ehema kiyanneth na.

      Delete
  6. aththatama minissu mechchara modada?deviyo loke mawwalu ..ane manda minissunta labunu molen wada gannatuwa kawadawath dakala nati kenek hamadema karanakan balana innawa.

    ReplyDelete
  7. දෙවියන් මේ ලෝකෙ මැව්වනම් අනන්ත විශ්වයේ අබ ඇටයක් තරම්වත් නැති පොලවක් මැව්වෙ ඇයි. ඔය දෙවියන්ට තිබුනනේ අඩුම තරමේ බ්‍රහස්පති තරම්වත් මවන්න. මිනිස්සුන්ට දැන් මේ ලෝකෙ මදි. දෙවියන් ලෝකෙ මැව්වනම් දෙවියො මැව්වෙ කව්ද?

    ReplyDelete
  8. Niyami Natash...
    Anuanwa wiwechnaya karrane nethiwa thamuange darmayae inna.Buddhism India wean thama awe.ewa mathakada. Yaluwane tharka , ogoalantath wada apita thiyanawa, namuath tharka wedek ne , api ekama rataka inne.rata iassarhat a geniyana balamu. Ohoma kiyana aya uadayak awoath nehe . Prashna athi karanna epa...

    ReplyDelete
    Replies
    1. Dear anoymous,we must strikly state that we dont create problems.you should avoid of steeling our cultural heritage.you can satisfy with any religion you like.we dont mind that.Its your right.but you all nonbuddhists should remember one thing.this is a sinhala buddhist country.As well as all our country and culture fed by buddhism. keep it in your mind.After all I agree with you in one thing.All we together should keep our country up going.

      Delete
  9. Natasha: Two things are infinite: the universe and human stupidity, and I am not sure about the Universe. Albert Einstain.
    අනන්තයි කියා කිවහැකි දේවල් දෙකක් ඇත . විශ්වය සහ මිනිස් මුග්ධ (අමන ) ස්වභාවයයි ඒ. නමුත් විශ්වය ගැන නම් මට සැකයි. (ඇල්බට් ඉයෙන්ස්ටින්)

    ReplyDelete
  10. Agama kiyala Oya boruwata uda pains Oya thamai me rata wanasanne. Un hithan inne me budun upan deshayai kiyala. Sink aka ape sinhala uruma thamange agam walata ganna megollanta thiyana aithiya mokakda.

    ReplyDelete
  11. Nangi parissamin hitapan. deviyan wahanse awilla ubatath arala yai.
    eeta passe kiyapan deviyan wahanse mata lamyekuth dunna kiyala. Gon wasii.. anee ubala wage unta bainna wachana na. harak kiwwoth aka untath hoda na..nodakin

    ReplyDelete
  12. mata aththatama pudumai me wage nugan molayak kiyala namayak nath science kiyana vachanye therumawath danne nathi gon vesiyo inna eka gana]

    ReplyDelete
    Replies
    1. oya science gena dannawada,

      Delete
  13. අපට දෙවියන් සමග හෝ ජේසුස් සමන කිසිදු ගැටලුවක් නැත.නමුත් සියලුම අන්යාගමිකයන් මතක තබා ගතයුතු වන්නේ මෙය සින්හල බෞද්ද රටක් බවයි.අපට උරුම උනු අපේම සන්ස්කෘතියක් ඇත.එය සොරගැනීමට හෝ විනාස කිරීමට කවුරුන් හෝ තැත් දරන්නේ නම් එයට ඉඩදී බලා සිටීමට තරම් අප නපුන්සකයන් නොවන බවත් සියලුම අන්යාගමිකයන් මතක තබාගත යුතුය.
    දෙවියන් ගෙන කියවූ අර සොයුරියට පිලිතුරක් දියයුතුයැයි මාගේ හැගීමය.අද අප රටේ දෙවියන් අදහන්නන් ඉතමත් සුලුතරයක් ඇත.ඔබ කිනම් අතීතයක් මවා පෑවද ඔබ සියල්ලන්ගේම අතීතය අපි හොදින් දනිමු.සුද්දන්ට,පරන්ගින්ට,ලන්දේසින්ට පක්කඩිකම් කර තාන්න මාන්න වලට පාරිශුද්දත්වයෙන් සැලකු උතුම් බුදුදහම මවු භූමිය පාවා දුන් අයුරු අප හොදින් අසා ඇත්තෙමු.එදා එසේ පාවාදුන් අවජාතකයන් නොවන්නට අප රට යටත් කර ගැනීමට කිසිදු පරදේශක්කාර බල්ලෙකුට නොහෙකි වනු ඇත.ඔබ මුතුන් මිත්තන් එදා කල එම තිරිසන් ක්‍රියාවට අදටත් වීර පුරන්නප්පුලා දෙව්ලොව සිට සුසුම්ලනවා ඇත.එසේ පාවාදුන් අවජාතකයින් නොවන්නට අද අප ලෝකය ඉදිරියේ අභිමානවත් ජාතියක් ලෙස මීටත් වඩා හොදින් නැගී සිටිනු ඇත.ඔබගේ ආදර ජේසු බෞද්දයකු බව ඔබ දන්නවාද?ඔබ දැන් අදහන්නේ එතුමන්ගේ දහම නොව අවස්තාවාදීන් විසින් විකුර්ති කරන ලද පට්ට පල් බොරුවක් බව ඔබ ඩදන්නවාඩ?ඒ ගැන වැඩිදුර තොරතුරු අවශ්යනම් ජේසු දබදිව විසූ වගයි යන කෘතිය කරුනාකර කියවන්න.එය සත්යය පිලිගැනීමට අව්න්ක උනු කිතුනුවකු විසින් රචිත කෘතියකි.

    ReplyDelete
    Replies
    1. Oyath Sadarana kotage comment eka kiyawala balanna. Jesus buddagame kanek nowana bawa nan oba therun gatha yuthu deyak. oya kiyana kruthi onama ekek ta liyanna puluwan. Ara eka parak lankawe Lord Buddah ipaduna kiyala liwwe. Pansal pawa piligaththa eka aththa kiyala. Namuth mama personally piliganne na. Anika Christian hari Catholic aya hari anthawadi kiyala hithanawanan oyalata godak waradila.

      Delete
    2. http://www.lankaenews.com/news/2043/si

      ඔයා ටිකක් මේක කියවල බලන්නකො...කතෝලික අය එයාලගෙ පල්ලියෙ දාන දේවල් ගැන ඔච්චර කතා කරනව.ඔයාල උතුරෙ මේ අහිංසක මිනිසුන්ගෙ ඉඩම් අල්ලගෙන පන්සල් හදන එක ගැන මොකද කියන්නෙ...

      Delete
  14. නතාශා සහෝදරිය,ඔබගේ අදහස් දැක්වීමට බොහෝ දෙනා බැන අදහස් දක්වා තිබෙනු දෙක්කෙමි.මම එසේ නොකරමි.නමුත් ඔවුන් වැරදියයි මම නොකියමි.මගේ ගෙදරට හොරෙක් ඇවිත් අම්මට අහවල් එක කොරලා තවත් මට වැරදි පටවා මගේ ගෙදරට අයිතිවාසිකම් කියන්නේ නම් මට කේන්ති එන එක සදරනය.එහෙත් මම ඔබට විවුත්ත ආරාධනයක් කරමි.ඔබ බුදු දහමේ අද්යයනය කරන්න.එහි හරය තෙරුම් ගන්න.මැවුම් වාදයෙන් බැහැරව විවුත්ත මනසකින් කියවන්න.එවිට එහි ඇත්තේ නවීන විද්යාව හා එකගව ගමන් කරන ගැබුරු දර්ශනයක් බව අවබෝද වෙනු ඇත.ඔබ F=Ma ඉගෙන තිබෙනවාද?එය අපට ඔප්පුකල හැක.බුදු දහමද එසේය.සෑම වචනයක්ම ඔප්පුකර පෙන්විය හැක.බුදුරජානන් වහන්සේ ක්ශුද ජීවීන් පවා සිටිනා බව නිවීන උපකරන රහිතව දේශනාකර එත.එය අන්ඩජ යන වචනයෙන් විස්තර කර එත.එසේම ඒඩ්ස් ගැන පවා දේශනාවල දක්ව ඇත.ලගම පන්සලේ වැඩවසන ස්වාමීන්වහන්සේ හමුවී පොත්පත් ඉල්ලාගෙන අද්යයනය කරන්න.නොතේරෙන කරුනු වෙතොත් උන්වහන්සේගෙන් අසා දැනගන්න.උන්වහන්සේ කරුනාවෙන් කියා දෙනව ඇත.ඉන්පසු හදවතට වඩා මොලයට ඉඩදී හරවත් හා විද්යාත්මක දහම කුමක්දැයි තීරනය කිරීම ඔබ සතුය.

    ReplyDelete
  15. ශ්‍රී ලංකාවට බෞද්ධ ධර්මය එන්නට කලින් මේ රටේ සිංහල මිනිසුන් තමයි ජිවත් උනේ. කතෝලික අපෙන් අහන ප්‍රශ්න බෞද්ධ ඔබලාගෙන් ඒ සිංහලයෝ ඇසුවොත් ඔබලා දෙන පිළිතුරු මොනවද යහලුවනේ??? එහෙම බැලුවොත් මේ රට ඔබටත් මටත් කලින් ඒ අතීත මිනුසුන්ගේ රටයි.

    ReplyDelete
    Replies
    1. Yaluwa bauddha darmaya lankawe hitiya sinhala minissunwa marala bayakarala balen adahanna kiwwe naha..rawattala..sini bola dila adahanna kiwwe naha....buddhiyata ida dila terum aran adahanna dunna darmayak...eka terum gatta minissu baktiyen adaren samayen e darmaya walada gatta...e unat Catholica darmaya ape ratata aawa paradesin lankawe hitiya sinhala bauddhaya marala, baya karala, eki meki no hama karadarayakma karala balen ebbawu darmayak....ehemanattam me darmaya waladagat anit minissu une rata para desinta pawala dunna pirisai tama pauggalika wasiyata suddage darmaya waladagatta aya...ithin ehema darmaya waladagat ayagen wenna puluwan oyaget catholica mul puruk ati wela atte...ehema natuwa pahu kalinawa bauddhayekwa idala catholica agama walada gattanam ithin yaluwage buddhi mattama tamai...dan kaale ithin sindu kiyala, adum kali adagatta kello natala fun aran bila melo sihiyak nati wena party dana wage terumak nati pissu dewalata minissu godak kamatine....buddhimat minisun adu wegana yana kalayakne....ithin sobana terumak nati dewalata minissu ekrok wenawa...apen pin aran jiwat wena deviyantat aitiwasikam kiyana adawishwasawalin anda wela dewiyantat aitiwasikam kiyanwa....anika deviyanwahanseta tamange putawa bera ganna baruwa kohomada anit minissunwa bera ganne...buddhiyata multana denna yaluwa..godak dewal terei...api budhu dahama niwaradi kiyala dannawa terum ganna utasaha karanwa e gaburu darmaya...e gaburu darmaya terum ganna buddhimat wenna one upatin bauddayek una e gaburu dahama terum aran jiwite goda naha ganna buddhiya meheyawanna hakiyawak tiyenna one...deiyangen yadinna one modayekta puluwan...darmayak terum ganna hama kenektama baha...maithriya wadanna puluwan onema nugat buddhiyen tora kenekt..e tulin nugat buddhiyen tora kenekwa unat buddhimat margayata ganna puluwan....

      Delete
  16. ඇඩම්ස් පීක් එකේ ආදම් මැව්වා කියලා බයිබලේ කොතනද දන්නෙ නෑ තියෙන්නේ. විවෘතව කියවා බලන්න. බයිබලය වනාහි අප කුඩා කල නැරඹූ රොබින් හුඩ් වැනි හුදු ප්‍රබන්ධ කතාවක් පමණි.

    ReplyDelete
    Replies
    1. ekenma brother.........

      Delete
    2. Adams' peak kiyanna e kala suddo dapu namak witharai, Eke Adam ge padayawath God ge padayawath nemei. Hariyata Adam ge palama wage. Api ubalage ithihasaya horakan karanawa nemei. Eka Alias eka withari Muslim aya kiyanawa eka kageda kiyala, Christian aya kiyanawa eka agam ge kiyala (Christian kenek unath mama piliganne na eka ehemai kiyala. Bible eke kohewath ehema kiyala ne). Eka ekkenage adahema witharai. Namuth prashene enne mama mage adahilla thawath kenekta balen denna hadanawan thamai. Eka therun ganna. Buddhists and Catholics are broters and sisters. Not enemies.

      Delete
  17. මම හිතන්නේ ලංකාවට බෞද්ධාගම එන්නත් කලින් වගේ ක්‍රිස්තියානි ආගම ඇවිත් තියෙන්නේ. සුද්දෝ ලංකාවට ඇවිත් තියෙන්නේ බෞද්ධ ආක්‍රමණ වලින් ලංකාව බේරගන්න. අපේ මුතුන්මිත්තොත් පඬුරු පාක්කුඩම් වලට මේ ලස්සන ආගම පාවා දීලනේ. අපරාදේ මටත් තිබ්බනම් මට තේරෙන්නේ නැති, දන්නේ නැති දේවල් වලට. දෙයියන්නන්සේව ගාවල ශේප් වෙන්න.

    ReplyDelete
  18. කොහොමද ඒක එහෙම උනේ. ලංකවටත් බෞද්ධ ධර්මය ආවේ ඉන්දියාවෙන් කියලා දන්නෙ නැද්ද? එහෙම බැලුවොත් ඔයාලට අපිට අනිත් ආගම් වල හැමෝටමත් මේ ලස්සන රට අයිතියි. මං අපේ ගෙදරට මුලින්ම ආව දරුව කියලා මට මගෙ ගෙදර අයිතිය ලබෙන්නෙ නෑ. ඒක මට පස්සේ එන නංගිට මල්ලිටත් අයිතියි. ඉතින් එකයි සහෝදරකම. ඉතින් ඒකට මුලින් අවේ කව්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. එකයි මෙතනදි වෙන්නත් ඕනේ. නැතුව මේ විදියට රන්ඩු වෙන එක නෙවෙයි. එකට බුදු රජාණන් වහන්සේ වගේම අපේ ජේසුස් වහන්සෙත් අකමති.

    ReplyDelete
    Replies
    1. හරි මම ඔය කියන දේ පිළිගන්නවා ගෙදරට එන පළවෙනි කෙනාට විතරක් ගෙදර අයිති නැ, මෙච්චර කල් අපි මොකුත් කිව්වද? නැ නේද?
      ප්‍රශ්නේ මේකයි ගෙදරට අවට කව්රුත් මොකුත් කියන්නේ නැ හිටියට මොකුත් කියන්නෙත් නැ එත් මෙච්චර කල් මගේ කියල තිබ්බ දේවල් ඔයාගේ පාවිච්චියට ගත්තම ? හරි එකත් කමක් නැ ඉල්ලා ගත්තා කියල හිතමුකෝ ලස්සන නිසා. එත් මෙතන වෙන්නේ දැන් ගෙදර අනිත් මිනිස්සුන්ගේ දේවල් බලෙන්ම අරණ තමන්ගේ කරගත්ත එකයි. ඊට පස්සේ කියනවා මේවා මගේ එකක් මේක ගෙනාවේ මම මේක ඔයාට අයිති නැ කියල. මොකද හිතන්නේ? තමන්ගේ දේ තමන්ට නැති වෙනකොට ?
      ඔයා ඔය සාදාරනය කරන්න යන්නෙත් ඔන්න ඔය වගේ දෙයක් ඔයාලම හිතල බලන්න සාදාරන අසාදාරන කව්ද කියල
      එකක් මතක තියාගන්න ලංකාවට ආගම එන්න කලින් අපි යක්ෂයෝ අදහන්න ඇති එත් අපි හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා කියල ඉගෙන ගතට සමහර අය තාමත් හිතන්නේ මැව්වා කියල. ආගම වල මොන ඉගැන්නුවත් අපිට කමක් නැ එත් කරුණාකරලා අපේ දේවල් අපිට දෙන්න එහෙම උනාම ඉස්සර හිටිය වගේ මේ ලස්සන රටේ අපි හැමෝටම ලස්සනට ඉන්න පුළුවන් වෙයි.

      Delete
    2. Samu ..නිකං මෝඩ තර්ක දාන්න එපා.ලංකාවට ඉන්දියාවෙන් බෞද්ධාගම ආපු එක දන්නවා වගේම එදා සද්ධාතිස්ස රජු මුලු රටම එකම බෞද්ධ රාජ්‍යක් කරා කියලා දන්නේ නැද්ද..??අනික හෙන පඬියා වගේ කියනවා පවුලේ ඉස්සෙල්ලා ආපු කෙනාට වගේම අනිත් අයටත් ගෙදර අයිතිය තියෙනවලු..තියෙනවා තමා .සිංහල සංස්කෘතිය අනුව බාලයෝ වැඩිමහල් එකාට ගරු කිරීමක් තියෙනවා.පවුලේ බාලයා වැඩිමහල් එකාට ගරහන්නෙත් නෑ උගේ තැන හොරකං කරන්ඩ යන්නෙත් නෑ බාලයා පවුලේ අනිත් උං ඔක්කොම නසලා ඌ තනියම අයිති කර ගන්ඩ යන්නෙත් නෑ.මේ ක බෞද්ධ රට..අපේ දේවල් කොල්ල කන්නේ නැතුව තමන්ට කැමති ආගමක් සුරංගනා කතාවක් කියව ගන්ඩ.අපේ බෞද්ධාගම අපට තියන්ඩ ඒකත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කියලා විනාශ නොකර..

      Delete
    3. Shamu nangi Kiyana kathawe sathyak thiyenawa. 1 weni comment eka dapu kenata mage respect eka. Mama sampurnayen ma ekagai. Manjula othakota lankawe harima urumakkara. Wadi gothra aya mona agameda?

      Delete
  19. Ammagenui thaththagenui ahanna eththatama oyawa mewwe deviyan wahanseda nethnam e dennage ekwimenda kiyala.....ammage uththare deviyan wahansenam eka hariyanna puluwan.....nopenena deviyan wahanse horenma awada dannene.....he he....

    ReplyDelete
  20. නටාෂට බණින්න එපා. එයා හරිම පව්. ඒ වගේම මෝඩයි. එයාට අනුකම්පා කරන්න මිතුරනේ. මෙතන වැරැද්ද පල්ලියෙ අවලන් මෝඩ හැත්තගෙ මිසක් ඒකිගෙ නෙවෙයි.

    සෙයියපාන - අම්බකිස්සෙන්..

    ReplyDelete
    Replies
    1. lankawe mulma rajathuma baudha nowunu kota khomada lankawa sinhala baudha kiyanne.lankawa sinhala ratakhebei budu dahamath lankawata awe indiyawen.kawanthissa raju budu dahama piligaththe neththam adath lankawa sinhala ratak.ehenm oyalatath meka baudha ratak kiyanna be.api danne miniisu bududahama piligatte rajuta bayeda neththam ettatama bakthiyatada kiayala.budu meka sinhala bauda ratak nm buduhamuduruwo ipaduna indiawata monada kiyanne ko eyala oyala wage kegahanawada

      Delete
  21. Shastruwarunta garu karanna purudu wenna ,Budurajanan whansetah ,Kristus wahansetah api hamoma garukaramu

    ReplyDelete
  22. මෝඩයා කට පියා ගෙන සිටින තුරු බුද්ධිමතෙකී. බුද්ධිමතුන් සීයයක් සිටියත් එක් මෝඩයෙක් කට ඇරිය දවසට බුද්ධිමතුන් සියයම පරාජය වේ. බුදුදහම ඉන්දියාවෙන් ආවයි කියන අයට කිව හැක්කේ, බුදුදහම ඒමටත් පෙර සිටම අප රට ඉතා වටිනා සංස්කෘතියකට උරුමකම් කී රටකී. රාවණා පුරාවෘතයෙන් එය මනාව තහවුරු වේ. රාවණා පුරාවෘතය පිලිගැනීමට අකමැති අයට කිව හැක්කේ මිත්‍යා විශ්වාස හා පුරාවෘත නොපටලව ගන්නා ලෙසයි. ඉන්දියාවෙන් බුදුදහම පැමිනියා. එම දහමේ ඇති විශිෂ්ඨත්වය දුටු අප ශ්‍රෙෂ්ඨ සිංහල ජනයා එය වැලද ගත්තා. (වෙනත් ආගම් යුද මැර බලයෙන් ප්‍රචාරණය කෙරූ ලෙස නොව ) ඒ බෞද්ද ධර්මයත් සමග කාලාන්තරයක් මුළුල්ලේ අපේ සිංහල සංස්කෘතිය ගොඩ නැගුනා, ඒ සංස්කෘතියත් සමග ඒකාත්මික වෙමින් ප්‍රෞඩ ඉතිහාසයක් සහිතව අද දවස වන විටත් සිංහලයා ජීවත් වෙනවා. ඒ සංස්කෘතිය හමුවේ විදෙශිකයන් පවා මවිත වෙනවා. මන්ද කතොලික සංස්කෘතියක් උරුමකම් කියන විදේශිකයන්ට, අප තරම් වාරිමාර්ග අතින්, මනා ගොඩනැගිලි සම්ප්‍රදායක් සහිත, අගනා කැටයම් කලාවක් සහිත සංස්කෘතියක් ඔවුනට දායාද වී නොමැති බැවිනී. ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෙස ලොවට විදහා පෑමට අපට ඇත්තේ මේ පුරාණ සිංහල සංස්කෘතියෙන් අපට උරුම වූ දායදයන් වේ. කවුරුන් හෝ එයට කෙනෙහිලිකම් කරනවා නම් ඒ මානසික ප්‍රතිකාර ලැබීමට සුදුසු තමන් පිස්සන් බව නොදත් පිස්සන්ය.

    ReplyDelete
    Replies
    1. owa ehema thamai broo...egollo ewat deviyan wahanse mawala denakan balan innawane.e buddhist aya wage thamange weda karaganna balanne nene.anit petten deviyan angavikala aya,baddha wechcha lamai ehema mawanne deviyange lamai hadana machine eke podi podi trouble awama wenna eti..

      Delete
    2. thanks sithum

      Delete
  23. ane me oba thumanla ithihase mulashrada one onna ehenam ahagannawa
    1.nestorian kuruse -http://www.academia.edu/2479127/Persian_Christians_in_the_Anuradhapura_Period onna palaweni shaksiya. oyala kiyana anuradhapurenma thama hambela thiyenne hodata kiyawanna

    2.dhatusena rajathumage raja samaye migara namathi senawiya katholikayek-http://www.humanrights.asia/news/ahrc-news/AHRC-ART-109-2013

    3.The discovery of coins of King Dhatusena with Christian symbols, statues of ‘Abissheka Buddha’ (Paranavithana 1972) and a carved cross on a granite column in Anurhadapura testifies for the presence of Christians in the 5th century

    onna thawa onnam dennam pruthugese enna kalin edan katholikayo hitiya lankawe. oba thumanla widyawa gana katha karanna prathamawa ithihasa padamakwath balala enna. anika kauda kathlika agama boru kiyanne jesuge sri saluwa thama thiyenawa ekath boruwakda ethakota? Api katholikayo api apeagama ape katholikayan wenuwen hari diwi pudanna lasthi therunada api katawath baye agama adhanne na. Anika oba thumanla komada kiyanne bududhamai ekatama lankawe pawathune kiyala lanakawe prathamyen pawathune gas gal walata wandana mana kara era hada tharaka walata wanadana mana kala oba thumanla widyawa hadareemata prathamawa lankawe ithihasa kiyawanna " 6 wasare ithihasa potha hodai " anika api badu hamuduruwanta gauwrawa karanawa api jara widiyata salakanna enisa api gauwraya adhahim karana jesuta obalath garu karana. Anika api kawadawath obalata karadara kale naape agam walata enna kiyala katholika nowana wenath agam ex= bible agama wani agam apa sabawe anthargathawa na karunikawa eyada salaknna. anika me rate epa duna ona kenekta sinhala wewa damila wewa muslim wewa me rata ayithi katath liyala deela na. karunakara jathi wada agam beda athi karanna epa. kumana agameth kiyala thiyenne pararthkamiwa yahapath jeewithayak gatha karanna kiyala hodada eya sihiya thaba ganna. anika pudgala garuthwaya thiyaganna.

    ReplyDelete
  24. ane huke nan naane ubala okkotoma pissu...me loke agama deyyo serama wasdasitinne thamun thulai..karana hoda narakai..thamun hariyata yahapath widiyata jeewath wunoth eka thamai niyama agama..nathuwa palli pansal gaane ringala..ape budu hamuduruwo ape jesu ape alla liwwata wadak na

    ReplyDelete
  25. aneemanda prashna atikaraganna epaa keyala tamaa yaaluwangen illanne, jeesu pihetai

    ReplyDelete
  26. What about the Last Supper at Dambulla CaveTemple ?

    ReplyDelete
  27. oyala oya kiyana parinama wadaya adatath wadyak vtharai .eka sanatha wela nethi nisai eka adatath niyamayak nowune ,mn me kiyana de science karapu aya dannawa etine.wadayak khomada niyamayak wenne kiyala.

    ReplyDelete
  28. සාක්ෂි සාක්ෂි කියමින් මන්ද මානසික පිස්සෙක් කමෙන්ටුවක් දමා තිබෙනවා දුටුවෙමි. සාකෂි යනු කුමක්දැයි තේරුම් ගැනීමට තරම් වත් මොහයන් මත් වූ පුද්ගලයාට නොහැකි වී ඇත. මුස්ලිම් අයටත් මෙවන් උන්මාදයක් බෝ වී ඇත. එනම් උන්ටත් මේ රට තුල ඉතිහාසයක් තිබූ බව කීමට දරන නිවට නියාලු උත්සහයයි. බුද්දිමතෙකුට නම් පිළිතුරු ලබා දිය හැක. එහෙත් මෝඩයන්ට උත්තර බදින්න ගියොත් වෙන්නේ අපව නිකන් වෙහෙසට පත් වීම පමණය. මන්ද සත්‍ය පෙනි පෙනී පවා මෝහයෙන් මත් වූ ඒ මොල ගෙඩි නිවැරදි සත්‍ය පිළිගැනීමට සුදානමක් නැති වීමයි. කුඩා කල අප ඇසූ ගීතයක පදයක් සිතට නැගේ. 'ජාතිය රන් විමනක් වේ, ආගම මිණි පහනක් වේ. එය රැක ගන්නට මෙලොවේ, සමත් වෙතොත් පුත නුඹ වේ'.

    බුදුදහම තරම් විද්‍යාත්මක පර්යේෂණ වලට ලක් වී ඇති වෙනත් දර්ශණයක් නොමැත. බුදුදහම තුලින් හදුන්වා දුන් භාවනාව තරම් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන වෙනත් යමක් සොයා ගැනීමට විද්‍යාඥයින් අපොසත් වී ඇත. (වෙනත් ආගම් වල ඇති සංකල්ප සම්බන්ධයෙන් එවැනි විද්‍යාත්මක් පර්යේෂණ පවතින බව සැක සහිතය.) එවන් ශ්‍රේෂ්ඨ දර්මයක් වසර 2500 වඩා පිලිපැදි ජාතියක් වන සිංහල ජාතිය සැබැවින්ම ශ්‍රේෂ්ඨ ජාතියකී. මිනීමරු ත්‍රස්තවාදය පරාජය කරේ අපේ ඒ එඩිතර සිංහල කොල්ලන්ය, විපතකදී මුළු රටක් මෙන් එකා වන් නැගී සිටින්නේ ඒ අපේ සිංහල කමටය. අතීතයේ පටන් බෞද්ද දර්ශණය සමග මුහු වෙමින් ඉතා වටිනා ගති සිරිත් සහිතව නිරිමාණය වූ සිංහල ජාතිය බිද හෙලීමට සිතනවාට වඩා අපහසු බව කවුරුත් සිතට ගත යුතුය.

    ReplyDelete
  29. Ekanam attha modayan ekka tharka karanna ba mokada un modai ne. lankawe buddha gama gana kathakarana sinhala bauddaho tika thamai buddahagama kanne. mokada unta agama gena danumak nane. buddhagama India wen awa nam e agama aithy indiawata. lanakawata neme. minissu karana kiyana ewata agam walata weradi kiyana eka gon kamak kiyala hittenne natte modayanta witharai. sinhala jathiyata honda culture ekak thibbe buddagama lankawata enna issela. Rawana yugaye indala. rawana raja bauddayek nemei ne. habai rawana raju gena boru pathuruwala kata katha hadala RAWANa nama sauththu karanna haduwata niyam helaya dannawa Rawana yugaya kohomada kiyala. ape bageta sinhalayo hari kamathi pitin ena ona ekak bara ganna. mata therenne natte buddagamath pitin awe chirstiyani agamath pitin awe. sinhala bauddayo saha chirstiani ayage athara wenasa. mokada pitin apu agam dekak adahana dewargayak ana kota gannawa thamange agama hari kiyala. hari baoudhayek ho hari christiyani karayek innawanam agam walata , kathruwarunta , deviyanta , anith minissunta niga karanne ne.

    molaye kriya karithwaya gana kiyana thawa godak krama loke thiyenawa. Bawanawa kiyanne eka kramayak witharai. yoga , kundilini shakthiya wage dewal thiyenawa. Bawanawa boudda sankalpayak neme , namuth budurajanan wahanse bawana keruwe budu wenna issella indala. Bawanawa india we thibuna diyunu kramayak. ithin mewa gana hariyata danne nathuwa boruwata comment karala boru weerayo wenawata wediya hondanedda attha igena gatta nam !

    ReplyDelete
  30. bududahama oya tharam paryeshana walata lak una kiyala oyata godak sakshi tyenawada ai thmath bududahama ekama thena ai minissu adahannethe uropian country wala,ada baya karala agam walata gannene nidahase ona agamak adahanna puluwanne.oya kiyanawa bawanawa gena mn danna vdiyata buduhamuduruwo budu wenna kalin bawanawa indiwe thibba.mokada buduhamuduruwo paswaga thawsangen e gena igena gatta.oyala surangana kathawak kiyata garahanawanm bibaleta pansiya panas jathaka pothe tyena hemadema piliganna puluwandaa .budu hamuruwo egennuwe darshanayak eka agamak neme.oyala me rata sinhala baudha ratak kiyana ke gahaddi adi wasinuth meka ape rata kiwoth oyalata kata wahaganna wenawa neda.hema killotema kunu tika tika tyenawa kiyanawane,adiwasinta rata denna api kemati nene.meka sinhala ratak eth hemotama aithi,oyala kegehuwata katholika ayata benala oyalamai oyalage daruwo katholika school walata daganna dagalanne,ehemanm oya kegahana hemoma lamainwa e school walin ain karaganna,

    ReplyDelete
  31. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදී ඇති අර්ථ කථනය අනුව රටක උරුමය ඇත්තේ එරට සංස්කෘතිය බිහිකළ ජන වර්ගයටයි. ජාතිය නම් වන්නේ එම ජන පිරිසයි. සෙසු කොටස් නිකම්ම ජන වර්ග වෙති. ඒ අනුව රටක නියම උරුමය ඇති ජන පිරිස් වල අයිතීන් උදසා වන අන්තර් ජාතික පනත් කෙටුම්පතක් නිර්මාණය කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනතට නොදෙවෙනි බලයක් මේ පනතටත් හිමිවේ.

    නැවතත් මන්ද මානසික පිස්සෙක් කමෙන්ට් කර තිබෙනවා දුටුවෙමි. ඉන්දියාවට බුදුදහම අයිති බව කියයි. කලින් කිවුවාක් මෙන් මෙය විස්තර කිරීම මොලය වෙහෙසට පත් කිරීමටකී.

    1. අප රට තුල කතෝලික සංස්කෘතියක් සහිත රටකට තරම් වත් දායාද වී නොමැති වටිනා ශිෂ්ඨාචාරයක්, ශ්‍රේෂ්ඨ සංස්කෘතික දියුණුවක් සහිත රටකී. එදා කාලයේ පටන් සොළීන්, චෝළ, පාණ්ඩ්‍ය වැනි ආක්‍රමණ වලින් මෑත කාලෙයේ එල්ල වූ පෘතුගීසී, ලන්දේසි, ඉංග්‍රීසීන්ගෙන් එල්ල වූ ආක්‍රමණ හමුවේද බෞද්ද දර්ශණය, සිංහල සංස්කෘතිය ආරක්ෂා කිරීමට අප මුතුන් මිත්තන් තම ලෙයින් සාක්ෂි තබා ඇත. මෙලෙස මුතුන් මිත්තන් තම ලෙයින් සාක්ෂි තබන ලද්දේ ඒ වටිනා සංස්කෘතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට නම් සිංහල බුදුදහමේ අයිතිය අප ඉන්දියාවට දෙන්නේ ඇයි? (ටිබෙට් දේශයේ ටිබෙට් බුදුදහමේ අයිතිය ඉන්දියාවට දෙන්න කියා කවුරුත් කියන්නේ නැත.)

    2. බුදුදහම පටන් ගන්නේ ගෞතම බුදුරජානණ් වහන්සේගෙන් බව සිතන්නේ අන්‍යාගමිකයන් පමනී. ඊට පෙර සිට අන්නත අප්‍රමාණ වූ බුදුවරුන් රාශියක් ධර්මය දේශනා කොට ඇත. එනම් ගෞතම් බුදුන් පහල වීමටත් පෙර සිට බෞද්ධ ධර්මය තිබී ඇත. රාවණා නැමැති ශ්‍රේෂ්ඨ රජු බුදුදහම සරණ නොගිය බව ඔබ දන්නේ කෙසේද? ඔබ නොදන්නා දේවල් පිටු ගණන් පිරෙන්නට පොත් වල ලියවී ඇත. එම නිසා නොදන්නා දේ පිළිබද සියල්ල දත් මෙන් කතා කිරීමට ගොස් අමාරුවේ නොවැටෙන්න. මහායානිකයනිකයන්ගේ ලංකාවතාර සූත්‍රය කියවා බලන්න. ඔබ නොදන්නා බොහෝ දේ දැන ගනු ඇත.

    3. ඔබ කිවුවා නිවැරදිය. මොලයේ ක්‍රියාකාරිතව වැඩි දියුනු කිරීමට බොහෝ ක්‍රම ඇත. අන්තර්ජාලයේ සැරි සැරීමෙන් පවා මොලයේ ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින් වැඩි වේ. නමුත් මිනිසෙකු උපතෙන් ලද බුද්ධිමට්ටම වන Intelligence Quotient (IQ) අගය ඉහල නැවීමේ සාර්ථකම ක්‍රමය භාවනාවයි. ඔබ යෝග හා කුණ්ඩලීන ශක්තිය ගැන සදහන් කොට ඇත. ( යෝග යනු ක්‍රියා යෝග පමණක් නොවේ. කර්ම යෝග, භක්ති යෝග, හථ යෝග, ඥාණ යෝග, රාජ යෝග ආදී වශයෙන් මෙම චිත්ත භාවනාද විශාලා ප්‍රමානයක් යෝග වල අන්තර්ගත වේ. කුණ්ඩලීන යෝගයද තවත් එක් භාවනා ක්‍රමයකී. එම නිසා යෝග යනුද භාවනාම වේ.) ගෞතම බුදුන්ට කලින් ඉන්දියාවේ භාවනාව තිබූ බව සත්‍යකී. නමුත් අද පවා චිත්ත භාවනා වල ඉහලම භාවනා වන විදර්ශණා හා අරූපාවචර සමාපත්ති අන්තර්ගත වන්නේ බුදුදහමේ පමනි. භාවනාව බෞද්දාගමට අයිති සංකල්පයක් නොවේ යැයි ඔබ උජාරුවෙන් කියයි? මෙරට ඉතිහාසයක් නොතිබූ මිනිසුන් පිරිසක් දැන් ඉතිහාසයක් තිබූ බව පෙන්වීමත්, බෞද්ද වචන ඔබලාගේ ආගමට ඈදා ගැනීමත් නිසා තව ටික කාලෙකින් භාවනාවත් ඔබලාගේ යැයි නොකියන බව අප විශ්වාස කරන්නේ කෙලෙසද?

    අවශ්‍ය නම් ඔබට කල හැකි දෙයක් ඇත. එමගින් බෞද්දාගම පිටින් ආපු දෙයක් නොව එය සිංහල දේශයට අයත් දෙයක් යැයි ඔබගේ නොතෙරුම් කම දුරු කර ගත හැකි යස ක්‍රමයකී. එනම් එංගලන්තය යනු කතොලික සම්ප්‍රදායක් ඇති රටකී. එහි බෞද්දයින්ද සුළු පිරිසක් වාසය කරයි. 'කතෝලික හෝ ක්‍රිස්තියානි දර්මය එංගලන්තයට පැමිනියේ පලස්තීනයේ ඉපදුනු ජේසු නිසාය. එබැවින් ඔබ අදහන දර්මයේ අයිතිය ඇත්තේ පලස්තීනයටයි ඔබලාට නොවේ. ඔබලාගේ රටේ අයිතිය මේ එලෙසම පිටින් ආපු බෞද්දයින්ට ලබා දෙන මෙන් ඉල්ලීමක් කරන්න. ප්‍රතිචාරය මට මේ වෙබ් පිටුව හරහා දන්වන්න.

    ඔබගේ වාක්‍යකින්ම මෙය නිමා කරමි. 'හරි කතොලිකයෙක් හෝ හරි බෞද්දයෙක් ඉන්නවා නම් ආගම් වලට ,කතෘවරුන්ට ,දෙවියන්ට , අනිත් මිනිස්සුන්ට නිගා කරන්නෙ නෑ'. (නිගා කරනවා නම් නිගා කල යුතු දේවල් ඇත. ඒවා සවිස්තරව ඉදිරිපත් කල හැක. කතෝලික දර්මයේ නාමයෙන් ගැහැනු අයට යක්ෂ පරීක්ෂාවක් තබා දස වද දී ගාතනය කිරීම, මාකෝ පෝලෝ වැනි ශ්‍රේෂ්ඨ දෙශාඨකයන් විකටයන් බවට පත් කිරීම, මයා ශිෂ්ඨාචාරය මුළුමනින්ම සමතලා කිරීම )

    බෞද්ද ඉතිහාසය අමු අමුවේ විකෘති කරමින් මේ විකාර නටා ඇත්තේ ඔබලා ඉහලින් අදහන පල්ලියකී. එසේ නම් කවුරුන් කාට කොයි ආකාරයට නිගා කර ඇත්තේද යන්න මොලේ කලදක් ඇති ඕනෑම මනුෂ්‍යයෙකුට ඉතා පහසුවෙන් සිතා ගත හැකිය.

    ReplyDelete
  32. It is amazing how the majority of you including catholics, buddhists, muslims, hindus and people from all other religions are nurturing the curse planted by powerful minority. As long as there is discrimination, it is easy to deceive people.
    Guys, I'm a catholic..., trust me I'm a good believer in God and Jesus. I believe God created the world, God created man, I believe Jesus introduced a methodology to love one another, I believe Jesus asked us to treat others as we treat ourselves.
    I believe my religion..
    On the other hand, I don't even like to believe what has put in the thewaththa church. Right or wrong (I believe it contradicts what I have learnt in my school history lessons), if what has been put here leads to destruction of togetherness somehow, I think it is against Catholicism. True believer in catholicism doesn't need proof of religious historical evidence within his/her country. Because I believe catholicism is universal.
    Alright, lets keep my belief as it is... I don't challenge any other belief of anyone. If someone challenge what I believe, I have pretty good answers.. I roamed in many philosophies... not only religions.. after all it is what you choose..., nothing is provable to us humans.. So lets keep it there without digging more on it.
    What I wanted to tell you people is, being a catholic doesn't stop me by eating my lunch with a buddhist guy or giving a cup of water for a thirsty muslim guy or eating diwali sweets given by a hindu guy. After doing all of those things, if I write hate comments or do hate speeches towards those 'humans' believes, I don't think I even deserve a place on this earth.
    Religion, Country, Race, Color, Class etc etc etc etc ,, all these have caused disasters in human history. I just don't understand , knowing that history, why you people still need those disasters to happen ???
    What has happened to the humanity ????
    I'm sick of you bastards... If any of you need to strengthen this country, first learn to strengthen peace within the country. And don't stop there..., If you only think about the country, you are running in the same circle..., Strengthen the world... Before everything...,
    Just pause your thoughts for a second, and clean your mind..., Start spreading peace instead of hatred....
    very few number of people will read what I wrote here..., this is just true feelings......,,,, I'm just fed up of this hatred of you sick bastards...
    God bless all of you whatever the religion you believe in... May all of you find peace within yourselves.

    ReplyDelete
  33. මෙතන ඇති ප්‍රධාන මාතෘකාව අමතක වී ඇති සෙයකී. පල්ලියක් විකාර කොට බෞද්ද සංස්කෘතිය බාල්දු කොට ඇත. එය ප්‍රධාන මාතෘකාව වේ. (ඔබට කීමට දෙයක් නොමැත. එබැවින් ඔබ පුදුමයට පත් වී ඇත.)
    එය විස්තර කිරීමේදී බෞද්ද සංස්කෘතියෙන් පෝෂණය වූ සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ බවත්, බෞද්ද ධර්මයේ ඇති ශ්‍රේෂ්ඨ බවත් නොපවසා සිටීමට බැරිය. (එය ඔබගේ සිතට ගෙන දෙන අසහනකාරී බවට මට කිරීමට දෙයක් නොමැත. ) අපට පෙර සිටි අප මුතුන් මිත්තන් තම ජීවිතය නොතකා තම බුදුදහම ආරක්ෂා කිරීමට තම ලෙයින් සාක්ෂි තබා ඇත. ඒ නිසා අපට ඔවුන්ගේ ඒ කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ වටිනා බුදුදහම හිමි විය.
    එවැනි ශ්‍රේෂ්ඨ දර්මයක් තුල ජීවත් වූ ජනතාවක් වන මෙරට තුල සිතීමේ නිදහස නිසා බොහෝ පිරිස් මෙරට බියෙන් සැකෙන් තොරව තම ආගම් කැමති පරිදි අදහයි. බලන්න ඔබලා බුදුදහමේ සංකල්ප කතොලික පල්ලියකට ඈදා ඇත. නමුත් අප බෞද්දයින් පොලු මුගුරු ගෙන ගොස් ඒවා විනාෂ කරන්නේ නැත. අපි මේ වූ විනාෂය පිලිබත පශ්චාත්තාපයට පත් වී සීටිමු.
    (අවශ්‍ය නම් මුස්ලිම් ආගමේ සංකේතයක් දෙකක් ඔය පල්ලියට ඇතුලත් කර බලන්න. පසුදාම පල්ලිය කුඩු වී යනු ඇත. එමෙන්ම මුස්ලිම් රටවල අන්‍ය ආගමිකයන්ට වන පීඩා කරදර මෙරට සිදු නොවේ. අන්‍ය ආගමිකයන් මෙරට ඇති ආගමික නිදහල උපයෝගී කරගෙන බාල් නටති. ඒවාට බෞද්ද වන අපට තරහ යයි. හොදටම තරහ යයි. එය අතිශයින් සදාරනය. ඒවාට විරුද්ධව කතා කිරීම වෛරය පැතිරවීමක් ලෙස ඔබ දකී. නිගා කරනවා නම් නිගා කල යුතු දෙවල් ඔබගේ ආගමේ නාමයෙන් කර ඇත. ඒවා ඉතිහාස ගත වී ඇත. අන්‍ය ආගමික සිතීමේ නිදහස නැති කර ඇත්තේ ඔබලාගේ ආගම විසිනී. ඔබලාගේ වචන හරඹ වලට බිය වූවොත් අප අපගේ දර්ශණය ආරක්ෂා කර ගන්නේ කෙසේද?)

    ඔබගේ සිතීමේ නිදහස හෝ අන්‍ය ආගමිකයෙකුගේ සිතීමේ නිදහස බෞද්ද වන අප නැති කොට නැත. ඔබට අවශ්‍ය ආකාරයට සිතන්න. එයට අපට කම් නැත. ඔබලා අනවශ්‍ය ආකාරයෙන් සිතා බෞද්ද ආගමට කර ඇති විනාශය ඉහලින් පෙනේ. එය නොකරන්න. කරුනාකර තේරුම් ගන්න මෙය වෛරය නොවේ. මෙය අපගේ දර්ශණයට කල හෑල්ලු කිරීම නිසා අප තුල ඇති වේදනාවයි. ඔබලාට වෛරය දැකීමට අවශ්‍ය නම් මා පෙර සදහන් කල දෙය අත්හදා බලන්න. පල්ලියට මුස්ලිම් ආගමික සංකේත ඇතුලත් කොට බලන්න. නැතහොත් මුස්ලිම් රටකට ගොස් එවැනි දෙයක් කර බලන්න. සැබෑ ලෙසම වෛරය නැමැති වචනයේ අර්ථය මනාවට පැහැදිලි වනු නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. mama ekagai eekata.......

      Delete
  34. ඔය කමෙට් කරලා තියෙන එකෙක්වත් බුදුන් සරණ යන වුන්නම් නෙමෙයි. ඔය මෙතන වීරයෝ වෙන එකෙක්වත් පෝයට පන්සලකට වත් යනවද දන්නේ නැහැ. ඔය කමෙන්ට් කරන වීරයෝ ටිකක් හිතල බලපල්ලා කවදද අන්තිමට පන්සලට දානයක් දුන්නේ කියල. බොරුවට මෙතන වීරයෝ වෙන්නේ නැතුව ඉස්සෙල්ල බුදු දහමට අනුව ජීවිතේ හදා ගනිල්ලා.

    බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය බොරුවට උඹලගේ වාසිවලට විතරක් පාවිච්චි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ අවබොධ කරගතයුතු ධර්මයක්. උන්වහන්සේගේ ධර්මය අනුව යනවනම් කවදාවත් මෙහෙමෙ වෛරයෙන් කතා කරන්නේ නැහැ. මමත් හොඳ සිංහල කතෝලිකයෙක්. ඒවගේම බුදුදහමට ගරු කරනවා.

    නිකන් බොරු දේවල් වලට කෑ ගහ ගහ ඉඳල වීරයෝ වෙන්න හදන්න එපා. අඩුම තරමේ එක දුප්පත් සිංහල Buddhist එක මිනිහෙක්ට කන්න ටිකක් දීපල්ලා. නිකන් බොරුවට ලේ කුපිත කරගෙන සතර අපායට යන්නේ නැතුව.

    ReplyDelete
  35. ඔබ කියන කතාව සත්‍යයකී. දුප්පත් මිනිසෙකුට කන්න දීම, ලේ කුපිත නොකර ගැනීම, සතර අපායේ නොවැටීම ඉතා යහපත් දේවල් වේ. බුදුදහමට ගරු කරනවා නම් මුලින් කල යුත්තේ වුන වරදට සමාව ගැනීමයි. බුදුදහමට කතෝලික පල්ලියක් විසින් කර ඇති විනාෂය ගැන කිසිත් නොකියයි. එයට බෞද්ද අප කතා කරන විට අපි වෛරය පතුරනවා, බුදුදහම අපේ වාසියට යොදා ගන්නවා, අපි පන්සල් යන්නේ නෑ, දාන දෙන්නේ නෑ, ආදිය කියමින් බෞද්දයන්ට ගරහයි. නමුත් කල විනාෂය පිලිබද සත පහක දෙයක් වත් කතා නොකරයි. මේ බෞද්ද රටේ බෞද්දයින් වන අප බෞද්ද දර්ශණයට වන හානිය පිලිබද කතා කල විට අපි බොරුවට කෑ ගසන බව අන්‍යාගමිකයන් කියයි. අපට බෞද්ද පාඨ මතක් කර දේ. කෑ නොගසා පාඩුවේ සිටින ලෙස අපට අණ දේ. පසුව ඔවුන් කැමති ආකාරයට පිස්සු නටයි. අප බුදුන්ගේ ධර්මය සරණ නොයන බවට උපදෙස් දීමට අනෙක් සියල්ලෝම සැදී පැහැදී සිටිති. අඩුමගානේ වුන වරදට සමාවවත් නොගනී. වරදක් වුන බව වත් පිලි නොගනී.

    ReplyDelete
  36. mamat katolika eet anawashe deyak keyala hetenne tewatte me karala teyenne.oowa aagam kotawana yatekuuttu weda,paaduwe tamatamaage aagama adaha gattanam awlak ne,sabaawet pandetayo handa menussu anakotaagannawa.buddaagamata mama garukaranawa own nihatamaani ahinsakai

    ReplyDelete
  37. obala oya kiyana paridi obala piliganne vidyawada?ese piligannawanam vidyawe mawum vaadayak gena satahan weda??neha neda...ese num obala therum gatha yuththe vidyawen thawa duratath sanaatha wana baudda darshanayada??????eseth nomathinam mawum wadayakda???thawa duratath piligatha nohakke ai?? DGW

    ReplyDelete
  38. WHY AM I NOT A CHRISTIAN . bertram rasalge pothak hoyala kiywala balanna.

    ReplyDelete
    Replies
    1. මමත් හොඳ සිංහල කතෝලිකයෙක්. ඒවගේම බුදුදහමට ගරු කරනවා. pallith yanawa pansalatath ynawa .....
      apith manussayo ubala wgeama jathi agam walta bedila mara gannawa .....
      horu marayo raja karnwa...
      as dekata peni peni maha dwal hora kanwa....
      ewwatA KATHA KARANNA....
      kianna deyk na therum ganna hithanna
      api wenwa wansenawada ?
      ekwa nkitinawa da?

      Delete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.