එසේම පසුගිය දිනෙක පාථලී චම්පික රණවක මහතා අපේ රටේ බැංකු ඉස්ලාමික ශරියා නීතියට යට වීම ගැන වැදගත් ප්‍රකාශයක් කළ අතර එමගින් මේ ගැන මුළු රටේම අවධානයට ලක් විය.
"බැංකු පද්ධතියත් හලාල් වෙයි. මුස්ලිමුන්ගේ ණය වලට පොලිය සිංහලයන්ගෙන්." නමින් The Sword - කඩුව පිටුවෙන් අගනා වාර්තාවක් පළ කළ අතර පහත දැක්වෙන්නේ එයයි.
ආහාර සංස්කෘතිය හලාල්කරණය කරමින් ඉස්ලාමය නොඅදහන්නන් පිට ශරීයා නීතියේ අණසක බලහත්කාරයෙන් පැටවූ ඉස්ලාම් අන්තවාදය රටේ පිළිගත් නීතියෙන් මුස්ලිමුන් වෙන් කර කාති උසාවි බිහිකරමින් ශරීයා නීතිය ප්‍රාථමික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අඩිතාලම දැමූහ. දැන් එයින් බොහෝ ඉදිරි පියවරක් තබමින් රටේ මූල්‍ය ක්ෂේත්රයද ශරීයා නීතියට යටත් කරවීමට අවශ්‍ය පදනම මේ වනවිටත් දමා අවසානය. අවශ්‍ය නීති හා රෙගුලාසි රජයේ අන පනත් හරහාම සම්මත කරගැනීමට කටයුතු කර අවසානය.
ලංකාවේ බැංකු කටයුතු පාලනය වන 1988 අංක 30 දරණ බැංකු කටයුතු පිළිබද පනත ඉස්ලාමීය බැංකුකරණයට ඉඩ සලසමින් සංශෝධනය වන්නේ 2005 දෙසැම්බර් මාසයේ දහ වැනිදාය. ඒ අනුව අමානා ඉස්ලාමීය මූල්‍ය සමාගම මුල් වරට ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරමින් ඉස්ලාමීය ශරීයා බැංකු ක්‍රමය ලංකාවට හදුන්වා දෙන්නේ 2011 දී ය. රටටම හොර රහසේ තනිකරම ශරීයා නීතියට අනුගත මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරන මෙම ආයතනයෙන් පමණක් ඇරඹි ශරීයාකරණය මේ වන විට රාජ්‍ය බැංකු හා පුද්ගලික මූල්‍ය ආයතන විස්සකට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක කර ඇති බව කියවේ.
ඉස්ලාමීය ශරීයා නීතියට අනුව මුදල් පොලියට දීම හා ගැනීම මුස්ලිමුන්ට තහනම් හෙවත් හරාම් ය. ඒ අනුව ශරීයා බැංකු ක්‍රමයට අනුගත වූ මූල්‍ය ආයතන වලින් මුස්ලිමුන්ට ණය හා මූල්‍ය පහසුකම් ලබා දෙන්නේ පොලී රහිතවය. එනම් ණයක් ලෙස නොව ප්‍රදානයක් ලෙස හැදින්විය හැකිය. පොලිය යනු බැංකු ආර්ථික ක්‍රමය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වැදගත්ම සංරචකයයි. සමස්ථ මූල්‍ය ක්‍රියාවලියම රදා පවතින්නේ ඒ මතය. එසේනම් මුස්ලිමුන් පොලී මුදලින් නිදහස් කිරීමෙන් සිදුවන පාඩුව මෙම මූල්‍ය ආයතන පියවා ගන්නේ කෙසේද? ඒ ඉස්ලාම් නොවන පාරිභෝගිකයන්ගෙන් අධික ලෙස පොලී අය කිරීමෙනි. ඒ අනුව මුස්ලිමුන්ට පොලී රහිතව දෙන ණය මුදලේ පොලිය ගෙවන්නට සිදු වන්නේ මුස්ලිම් නොවන වෙනත් ජාතිකයන්ටය. බහුතර සිංහලයන්ටය. ලංකාවට ඉස්ලාමීය ශරීයා මූල්‍ය ක්‍රමය හදුන්වාදීමට පුරෝගාමියෙකු වූ "ලංකා ඔරික්ස් ලීසිං" සමාගම පමණක් 27% වැනි දැරිය නොහැකි පොලී මුදලක් මුස්ලිම් නොවන්නන්ගෙන් අය කර ගනී.
පොලී රහිත ආයෝජනයකින් තැන්පත්කරුට ප්රතිලාභ ලැබෙන්නේ කෙසේද? බැංකුව තැන්පත්කරුගේ මුදල තෙවන පාර්ශවයකට ණය මුදලක් ලෙස ප්රදානය කිරීමෙන් හෝ ආයෝජනය කිරීමෙන් උපයාගන්නා පොලිය නිර්දේශිත ප්‍රතිශතයක් මත තැන්පත්කරුට ගෙවයි. සාමාන්‍ය බැංකු තැන්පතුවක මූලික සිද්ධාන්තය එසේ වුවත් ඉස්ලාමීය මුල්‍ය ක්‍රමයේදී පොලී ගෙවීමක් හෝ ලැබීමක් නැති නිසා බැංකුව ආයෝජනය කරන ව්‍යාපාරයේ ලාභාංශ ප්‍රතිලාභයක් ලෙස බැංකුවටත්, බැංකුවෙන් තැන්පත්කරුටත් හිමි වේ. එම ක්‍රමවේදය පිළිබද ගැටළුවක් නැතත් තවත් ගැටළුවක් ඇරඹෙන්නේද එතැනිනි. ඉස්ලාමීය ශරීයා මූල්‍ය නීතිය අනුව ආයෝජනය කළ හැක්කේ හලාල් හෙවත් ඉස්ලාමීය ආගමික පදනම මත එහි නිර්දේශිත මුල්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරන ව්‍යාපාර වල පමණය.
ඉස්ලාමීය නීති යටතේ ක්‍රියාත්මක වීම, උලමා සභාවේ නියෝජිතයන්ගේ අධීක්ෂණය හා උපදෙස් යටතේ නිෂ්පාදන හා මුල්‍ය කටයුතු සිදුවිය වීම, ඉස්ලාම් සේවකයන් සේවයේ වීම. මේ හලාල් ව්‍යාපාරයක මූලික ස්වභාවයයි. ඉස්ලාම් ශරීයා බැංකු ක්රමයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට නම් ඕනෑම ව්‍යාපාරයක් මේ හලාල් ක්‍රමයට අනුගත වූ ව්‍යාපාරයක් විය යුතුය. සිංහල ව්‍යාපාරිකයෙක් බැංකුවේ පහසුකම් ලබා ගැනීමටනම් එම ව්‍යාපාරය අනිවාර්යෙන්ම ඉස්ලාමීය හලාල් ක්‍රමවේද වලට අනුගත විය යුතුය. මේ හරහා අවසානයේ සිදු වන්නේ සියළුම ව්‍යාපාර ඉස්ලාම් ආගමේ අනසකට යටත් වූ මුස්ලිම් පල්ලියට බදු ගෙවන ඉස්ලාම් ව්‍යාපාර බවට පත් කිරීමය. මෙය පාරිභෝගික නිෂ්පාදන සමාගම් හලාල් කිරීමටත් එහා දුර ගිය භයානක ආක්රමණයකි.
ඉස්ලාම් බැංකුකරණය හරහා මානව සම්පතද ඉස්ලාම්කරණය වීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. ආහාර හලාල්කරණයේදී එම නිශ්පාදන ආයතන මුස්ලිම් සේවකයන්ගේ සේවය ලබා ගැනීම අනිවාර්ය කොන්දේසියක් වූවා සේම ඉස්ලාමීය බැංකු සේවා ක්‍රියාත්මක කිරීමට නම් මුස්ලිම් කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනීම අනිවාර්ය වේ. මේ නිසා බැංකු ක්ෂේත්රයේ මුස්ලිම් ජාතිකයන්ට වැඩි ඉල්ලුමක් හා අවස්ථාවක් නිර්මාණය වනු ඇත. වාර්ගික පදනම මත අසාධාරණ ලෙස සිංහලයන්ට අවස්ථා අහිමිකරමින් වාර්ගික පදනම මත මුස්ලිමුන්ට වැඩි වරප්‍රසාද හිමි කරදෙමින් බැංකු පද්ධතියද මුස්ලිම් ජාතිවාදයට යට වීම නොවැළැක්විය හැකි වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මෙම කාර්ය මණ්ඩල හා බැංකු කටයුතු අධීක්ෂණය කිරීම අන්තවාදී උලමා පූජක සභාවේ සාමාජිකයන්ට පවරා ඇති බවද කියවේ.
දැනට ඉස්ලාම් ශරීයා නීතිය අනුව බැංකු කටයුතු පවත්වාගෙන යන ආයතන. මේ පිළිබදව වැඩි විස්තර ඔවුන්ගේ වෙබ් අඩවි වල දක්වා තිබේ.
1.-Amana Thakaful
2.-MCB
(මෙම ආයතන ද්විත්වය සම්පූර්ණයෙන්ම ශරීයා මූල්‍ය ක්‍රමය පමණක් අනුගමනය කරයි)
1.-NDB බැංකුව
2.-කොමර්ෂල් බැංකුව
3. පීපල් ලීසිං -PLC
4. ලංකා බැංකුව -BOC
5. ලංකා ඔරෙක්ස් ලීසිං -LOLC
6. එල් බී ෆිනෑන්ස් -LB finance
7. හැටන් නැෂනල් බැංකුව -HNB
8. මහජන බැංකුව
9. ලංකා බැංකුව -BOC
මේ රටේ පිළිගත් ව්‍යවස්ථාපිත නීතිය රෝම ලන්දේසි නීතියයි. රටේ සියලුම සිවිල් පරිපාලන හා මූල්‍ය කටයුතු පාලනය වන්නේ අඩු වැඩි වශයෙන් එකී නීතියට යටත්වය. මේ රටේ ව්‍යවස්ථාවෙන් හෝ කිසිම අධිකරණයකින් පිළිගෙන නැති අන්තගාමී ශරීයා ආගමික නීතිය රටේ බහුතරයකට බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට බලය දුන්නේ කවුද? මෙය ව්‍යවස්ථා විරෝධිය, රටේ මූල්‍ය නීති වලට පටහැනිය. බහුතර සිංහලයන්ගේ ධනය අසාධාරණ ලෙස හූරා කමින් සුළුතර මුස්ලිම් ආගමිකයින් පෝෂණය කරන මේ පරපෝෂිත මූල්‍ය මගඩියට වහා එරෙහි විය යුතුය.
-sword කඩුව -
මේ ආකාරයෙන් ශරියා නීතිගත වාණිජ බැංකු විසින් සිංහල බෞද්ධයින්ව ජාතිවාදීව සහ ආගම්වාදීව සූරාකමින්, මුස්ලීම් අයට ලොකු හැන්දෙන් බෙදද්දී, පාරිහෝගිකයින් මේ අසාධාරණයට එරෙහිව තම විරෝධය පළ කිරීමට පටන් ගෙන තිබේ. "මම සිංහල. ඇයි අවුල්ද?" නමැති පිටුවක පළ කළ කර ඇති, පාරිහෝගිකයෙක් ශරියා නීතිගත බැංකුපොත ඉරා දැමූ පින්තූරයි පහත දැක්වෙන්නේ.
තවමත් මුස්ලීම් ශරියා නීතියට යට නොවූ සම්පත් බැංකුවට ඔහු එකතු වී ඇති බව පෙනෙයි.
මුස්ලීම් ශරියා නීතියට යට වුණ බැංකු සහ ව්‍යාපාර ආයතන මේ ආකාරයෙන් තම සිංහල බෞද්ධ පාරිහෝගිකයින්ව අහිමි කරගනිමින් සිටී. මෙය මුස්ලීමුන් පසුපස යන දේශපාලඥයින්ටත් හොඳ පාඩමකි.
Share කර මේ ගැන දැනුවත් කරමු.
මේක ඉස්ලාම් ආගමේ ඇති ගොන් නීතියකි. ඔබ තවකෙනෙකුට ආයෝජනයට ඔබේ මුදල් ලබා දෙනවානම්, ඒ ආයෝජනයෙන් ලැබෙන ප්රතිලාභ වලින් කොටසක් ඔබට ලබා ගැනීමට නොහැකිනම් එය ඔබට කරනා අසාධාරණයකි. අනෙක පොළිය ලබා දෙන තැනැන්තා මුදල් ලබා ගන්නේ සිය කැමැත්තෙන් මුදල් ලබා දෙන තැනැත්තාට සාධාරණයක් ඉටු කරනු පිණිසය. එම නිසා ඔබේ මුදල් කොහේ හෝ යෙදවූවොත් එයට ප්‍රතිලාභයක් ගන්නට ඔබට අයිතියක් ඇත. ඔබට ප්‍රතිලාභයක් නොලැබේ නම් ඔබට වෙතත් විශ්වාසනීය තැනක ආයෝජනය කරන්නට හැකිය.
ReplyDeleteඅපේ රටේ ඊනියා ජාතිකවාදීන් බිහිවනු දකින්ට කැමැති කල් වැසි වසින, අටුකොටු පිරුණු, පිරිමින් හැමදෙනාම අමාත්‍ය රණවක සේ එකම විදිහට සුදෝ සුදු ජාතික ඇඳුම අඳින, ගැහැණුන් එසේම සුදෝ සුදු ඔසරි අඳින, මිනිසුන් ධාර්මික රැකියාවන්හි පමණක් නියැළෙන, පස් පවින් හා මස් මාංශයෙන් මිදුණු, සතර පෝයට පවුලේ සියළු දෙනා එක්ව තෙල්, මල්, ගිලන්පස, දැහැත් අතැතිව වැව් ඉස්මත්තේ පන්සලට යන, ගමේ පන්සලේ හාමුදුරුවන් අර්ථයෙන් ධර්මයෙන් දායකයින්ට අනුශාසනා කරන, රහසින්වත් පව් නොකරන, මොනොලිතික ආර්ය සිංහල බෞද්ධ කේතුමතියන්ය. අවාසනාවකට මෙන් අපට ජීවත්වන්ට සිදුවී ඇති සැබෑ සමාජය මේ ෆැන්ටසියෙන් බොහෝ ඈතය. මිනිස්සු ජාතික ඇඳුම වෙනුවට කලිසම් හඳිති. ගැහැණු ඔසරි ඉවත ලා ඩෙනිම් අඳිති. මැක්ඩොනල්ඩ්ස් යති. තම රුචි අරුචිකම් අනුව ආහාර ගනිති. ෆැන්ටසි ධර්ම රාජ්‍යයන් තුළ නොසිදුවෙතැයි සිතිය හැකි බොහෝ ‘දුසිරිත්හිද’ නියැළෙති. සිගරැට් බොති. ගංජා උරති. මත්පැන් පානය කරති. එසේ කොට වාහන එළවා අනතුරු සිදු කරගෙන දඩ කති. ඒ අහු අස්සේ යම් යම් ජන කොටස් (සිංහල බෞද්ධයින් පවා) මෙරට බහුතරයට ආගන්තුක, එහෙත් වෙනත් රටවලදී ගොඩයට මැජික් නොවන සිස්ටම්, සිරිත් විරිත්, හැසිරීම්, ආගමික, සංස්කෘතිමය ආකල්ප මෙහි ගෙන එති.
ReplyDeletethopi wage kalakanni a kaleth hitiya hinda thami me tharam ikkmanata wena wena unta orne widhihata wada karanna awasthawa hadala denne. danuth thopi thope wasiyata monawa hari wenawanam thoge ammawath pawala dei
Deleteමචං කලබල වෙන්නේ නැතිව උඩ තියෙන comment එක බුද්ධියෙන් කියවල බලන්න. ඌ එතන කියල තියෙන කතාව 100%ක් හරි. අපේ උන් තම්බි හරක් මරනවා කියලා කෑ ලහනවා. ඒ උනාට හොදට හරක් මස් ගිලිනවා. අනික හරක් මස් විතරක් නෙමෙයි කුකුල් මස් උනත් සතෙක්ගෙ මස් තමයි.නියම සිංහල බෞද්ධයො මස් කන්නෙ නෑ.අරක්කු සිගරට් බොන්නෙ නෑ.විජය කියන පල් හොරාගෙන් එන වුන් තමයි මේ රටට වින කරේ.අපිට අවුරැදු 10000කටත් වැඩිය ඉතිහාසයක් තියෙනවා.මේ පදනම විනාශ කරන්න පටන් ගත්තෙ අද ඊයෙක නෙමෙයි.මහා වංශයෙන්ම තමයි ඒක ලිඛිතව පටන් ගත්තේ.අපේ පෙෘඩ ඉතිහාසය නැති කරේ, ඉන්දියාවෙන් හැම තාක්ෂණයක්ම අාව කියල බොරු කිව්වෙ ඒ මහා වංශය තමයි.තාමත් අපේ රටේ හිටපු ශේුෂ්ඨතම රජතුමා වන ශීු රාවණයන් හෑල්ලු කරල කී දෙනෙක් කතා කරනවද?.
Deleteරටේ මහජාතිය හරියට හිටියනම් ඔය තම්බියො සද්ද දාන්න එන්නෙ නෑ.උන් දන්නවා අපේ උන්ගෙ සමගියක් නෑ කියලා.ඒකයි උන් දැන් පිම්බිලා ඉන්නෙ.
ඒ හින්දා ධර්මයට යොමු වෙන්න.ඔබලාට බුදු සරණයි.ආයුබෝවන්
yako, Rawana Buddhagame neve, methyadustika raja kenek. ubela Rawana pitib dala buddhagama neti kerene kalakanni
Deleteබැන්කු පොත් ඉරපු පින්තූරෙ දැක්කාම පේනවා බෞද්දයො කොච්චර අන්තවාදිද කියලා. බැන්කු විනාස කරන්න උබලට ඉගැන්නුවෙ ආගමෙන්ද ආ? මේ බැන්කු පොත් ඉරපු එකාව අල්ලගෙන පොලිසියට බාර දෙන්න ඕන. අහින්සක මුස්ලීම් අයව ඉරල දාන්නෙත් මේ විදිහටද? අලුත්ගමදි අපි දැක්කා. සිංහල බෞද්දයට ඉස්තූතියි උබලගෙ හැටි පෙන්නුවාට.
ReplyDeletebanku winasa karanne muslim minissu.un poli nathuwa naya gaththama banku run karanne ratakaju wikunalada halo.
Deletebanku poth iruwama ubalage agame polici yanawada punde
DeleteMuslim ewn thamai yako jathi wasi ballo...thopita puduma amaeuwak tiyenne kepi penna...mooosala hatta...
Deleteanee pau ubala,,,,ubala hariima lamakai neda..pauuu..matanam harima dukai ubala gana....ane ethin apita wadanodii palako akulagena saudiyata hari eraq walatahari.wade ewarane....
Deletemachan ubala ge muslim aya amparedi pare Budu pilimayak wadama karaddi kela gahuwa...e ubalage ewun wadi nisa .....mewani de nisa thamai ubala epa wela thiyenne machan ......uba hithananwada banks ubalata paw kiyala naya dunna kiyalada...wennathi eth kagennda ewaye polee adiya ganne ...
Deleteubalage ammagenda....na apen Sinhalayangen.... eka hinda machan ape wada walata ath paya gahan nathuwa hitapan......ublata halal adiya karanwa wage apitath aithiyak thiyenwa....
ශරියා නීතිය අනුව වෙනම කණ්ඩායමක් බැංකු කටයුතුවලට යෙදවීමේදී ඔවුන්ගේ කුමන සුදුසුකම් මත ඒ පත්කිරීම් සිදුකරනවාද? ඒ වගේම බැංකුවලින් මුස්ලිම් අයවලුන් මේ සදහා බදවාගන්නවාද එසේ කොටසකට පමණක් බැංකුරැකියා ලබා දීමට හැකිද? බැංකු වල ලාභ බෙදාගැනීමට මුස්ලිම්වරුන් කැමතිනම් පොලිය පමණක් හරාම් වන්නේ ඇයි? කිසියම් ජන කොටිඨාශයක් වෙනුවෙන් බැංකු ක්‍රමයක් පවත්වාගෙන යාමට බහුතරයක් පීඩාවට පත්කිරීම සුදුසුද? ආගමක් වෙනුවෙන් බැංකුවක් අවශ්‍යනම් අවශ්‍ය අය වෙනම බැංකු ඇතිකරගැනීම සුදුසුයි නේද? අවසාන වශයෙන් තමන්ගේ බැංකුපොත ඉරා දැමීම හෝ වෙනත් බැංකුවක් වෙත යාමට අප අදහන ආගම හා සාමාන්‍ය නීතිය අනුව දඩුවම්කලහැක්කක් නොවේ නමුත් ඔබගේ ආගම අනුව කලහැකි වෙනවාද යන්න නොදනමි.
Deletethopi muslimda ? pala saudiyata.... apita thopith one naha, thope bankuth ona naha...
ReplyDeletepala yako yanna thopi hari hoda ewunne..pala polissi bari nam ona thanakata gihin kiyapan meka sinhala rata sinha deshaya. meke ewunge age thiyenne sinhala le thopi wage udin kada path wechcha ewun newei me.. yako thopita saththu maranna agamen kiyala dunnata apita ewa kiyala denne na..
ReplyDeleteM Siddiq wereddada karala anun pita patawanna epa. meka patan gaththe sinhalayo neme. meheta goda bapu dawase idanma muslim minissu kale kapatikama. ithihasaya hadarala thiyenawada. api ubalata baninna one ne buddimathwa hithala balapan
ReplyDeleteතොපේ හම්බයෝ තමා අපෙ බුදුහාමුදුරුවෝ මිනීමස් කෑවා කියලා නිකන් පව් සිද්ධ කරගත්තේ....හැම වෙලාවෙම අපි උඹලට කරුනාව දැක්වුවා....ඒත් උඹලට තමා ජාතිවාදය අවුස්සන්නේ...දැන්වත් ඕවා නවත්තපල්ලා.....නැත්නම් උඹලට් හැමදාම දුක් විඳ විඳම ඉන්නවෙයි.....අනික කිරි ටික දෙන හරකවත් මරන් කන්නේ බොදු අපිද නැත්නම් උඹලද....පොඩ්ඩක් හිතට එකඟව හිතලා බලපල්ලා....මොන කිව්වත් කෙරුවත් ඒ පව් උඹලගේ හිත් දන්නවනේද
ReplyDeletemama nam combank eken ain wela sampath bank eke account ekak patan gaththa onna
ReplyDeleteWtever racism is wrong. This page also make that racism more. In Buddhism there is no place for racism. If you are truely religious only thing u need to do honour other religions whether u r islam Buddhist Christian or Hindu.
ReplyDeleteaccepted. but majority is the Sinhala Buddhist. any minority is trying to threatening Sinhala people who most ancient people will not patient. therefore you must respect majority's norms & rules.
DeleteGeri hambayo ina kisima tanaka samayak neha.. thuk nodakin kala kanni jatiya.. muslim wela ipadenne giya athme godaak pau karala tiyana un.. thuk thuk thuk kalakkani hambayo
ReplyDeletesampath bank super bank - ekath mekata yata weida kawada hari
ReplyDelete@M Siddiq
ReplyDeleteමේ, බැංකු පොත ඉරපු එක එයාගේ කැමැත්ත. ඒක කොහොමද අන්තවාදීකමක් වෙන්නේ? නිකන් පච හලන්නේ නැතුව ඉන්නවා.
අනික ඔහෙලා මේ සිංහල රටේ ඉඳගෙන සිංහලයන්ටවත් හම්බෙන්නේ නැති දේවල් ඉල්ලලා ඇමරිකන්කාරයෝ ලඟට යන එක කොච්චර සාධාරණද කියල හිතල බලපන්.
තවත් එකක්. ඔහෙට පෙනුනේ පොත ඉරපු එක විතරද. අපෙන් පොලිය ගන්න එක පෙනුනේ නැද්ද?
ඉස්ලාමීය ශරීයා නීතියට අනුව මුදල් පොලියට දීම හා ගැනීම මුස්ලිමුන්ට තහනම් හෙවත් හරාම් ය
ReplyDeleteLB Finance එකත් ධම්මික පෙරේරාගේ, Sampath Bank එකත් එකත් ධම්මික පෙරේරාගේ.මුන් ඔක්කොම එකයි.අපිට කොළේ වහනවා.
ReplyDeleteහිතවත් Chamara Silva
Deleteමා Anonymous ලෙස දැමු comment එක ඔබගේ නමින් පල වන්නේ කෙසේද??
ඔනෙම රටක මුස්ලිම් ජනගහනය 5% ටකව වෑඩිවෙනකොට ක්‍රමයෙන් මේ අය අඉතිවසිකම් ඉල්ලන්න පටන් ගන්නවා. ලන්කාවරත් දෑන් මේක ඈවිත්.ජර්මනියෙ වෑඩට යුද්දෙන් පස්සෙ තුර්කියෙන් මුස්ලිම් මිනිස්සු ගෙන්වා ගත්තත් ගොඩක් මුස්ලිම් ජනගහනයක් දෑනට හිටියත් තවම රජෙයේ බෑන්කු හලාල් කරනයට ලක්වෙල නෑහෑ.මුස්ලිම් අයට ඔනෙම නම් වෙන බන්කු වලට යන්න පුලුවන්, ණමුත් මම දන්න හෑම මුස්ලිම් කෙනෙක්ම ගනුදෙනු කරන්නෙ හලල් නෑති ප්‍රදන බන්කු වලින්. මම හිතුවෙ මේ පාර ලන්කාවට ගියාම හෑටන් නෑශනල් බෑන්කුවෙ තියෙන ගිනුම සම්පත් බන්කුවට මාරු කරන්න.
ReplyDeleteDear Chamara,
ReplyDeleteYour name more familiar to Sinhalese but, seems to be Muslims use historical names that for their shops to attract others (Saumyasiri bakers at Polonnaruwa, Mahajana hotel at Maharagama). How do you know about Haram?. Oyageth kona kepuwada?
gon paat daanatuwa idahan ban, yako buruwo, BOC , People's banks kiyanne government banks, ewa hamotama hariyana widiyata products denna one, ubala meda paara alla gatte waradi tanak, thopi wage buru h* la innakan kawadawat me yudde dinanna ba, yako hambayo wadi wena eka hadanna one banks walin accounts close karalada? BOC & People's bank kiyanne lankawe economy ekata kochchara help ekak dena banks dekakda? thopi eka dannawada? thope tiyana gon mola walata terenna, thope accounts close kalata banks wattanna ba, specially state owned banks wattanna ba, kohoma hari wattuwat thope nattama tamai thopi paaganne, nikan p* wada karanna epa, muslim hambayanwa pannanna onenam pita kondak athuwa paarata bahala karana deyak karanawa, nikan cyber hero kenek wennatuwa. gon yakku
ReplyDelete(mama sinhala kollekmi)
true story bro. this worthless effort is nothing but bullshit
Deletewhen a country is lead by people who has no love towards their race, culture or relgion, these kinda stuff happens. I wish someday they understand that money is not everything and stop butt licking of ME countries. I wouldn't mind if sri lanka get a president like PUTIN who has balls. and a parliament to suite him. or even a dictator or a king.
ReplyDeletethis is dissapointing. so maybe in future all sinhalese will have to move to countries like US. Japan Germany Russia. coz our countries gonna be something like ME or Malaysia or Pakistan. and it's not gonna be good
peoples bank not yet start islamic financing
ReplyDeleteWhy Don' You Invest in Seylan Bank
ReplyDeletegood question, because Seylan bank is a subsidiary of Bank of Ceylon. BoC is a Shariya Bank, so seylan is included to the same group.
DeleteSampath bank ekai LB finance ekai dekama aithi ekama aithi karayata. Commercial bank eke eka counter ekak musilm kattiyata arala unta wenama unge wada karanna dena eka hondai ne ithin thopith ekka bankuwe innawata wada. mahaloku sinhalayo thopi, nodkin ponna haththa. jathiyai agamai thope ammage huththai!
ReplyDeleteIslamic Banking nethi bank monawada lankawe thiyena....
ReplyDeleteශරියා නීතිය කියන්නේ ඉස්ලාම් ආගමේ ආගමික පොත්පත්වල ඇති සියලු දේ රටක පොදු නීතිය බවට පත් කර ඒ අනුව කටයුතු කිරීමයි. එය සම්පූර්ණයෙන්ම වැරදියි. මෙහෙම හිතන්න. බෞද්ධයෝ විදිහට අපි කවදාවත් ත්‍රිපිටකයට අයත් විනය පිටකයේ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සම්බන්ධව පණවලා තියෙන පැණවීම් කවදාවත් මේ සිංහල බෞද්ධ රටේ පොදු නීතිය අනුව සම්මත කරගෙන කටයුතු කරලා නැහැ නේද? අපි එහෙම කලා කියලා හිතමුකෝ. එහෙම අන්තවාදී නීතියක් ක්‍රියාත්මක වනවා කියලා උපකල්පනය කරමු. එහෙම තත්වයකදී මිනිස්සු කියනවා නම් මේක වැරදියි කියලා ඒක බුදු දහමට සිදු කරන අපහාසයක් වෙන්නේ කොහොමද? මේක රටක පොදු නීතිය හා ආගමේ සඳහන් රීති පටලවා ගැනීමක්. ආගමක තියෙන්නේ රීති මිසක් නීති නෙවෙයි. බැහැයි තමන් කැමති නම් ආගමක නීති රටක පොදු නීතියක් ලෙස සම්මත කරවා ගෙන එය නීතියක් කර ගන්න පුලුවනි. ඔය ශරියා නීතිය සම්බන්ධයෙන් වුවත් ඇත්ත ඒකයි
ReplyDelete