කතෝලික පල්ලිය නැවතත් සඳකඩපහණ බෞතීස්ම කරයි


සිංහල බෞද්ධයින්ගේ ශ්‍රේෂ්ඨ ගෘහ නිර්මාණයක් වන සඳකඩපහණ විකෘති කරමින්, කොහුවල ශාන්ත ජෝසප් කතෝලික දේවධර්ම පල්ලිය විසින් භාවිතා කර ඇති අයුරු අප වෙත වාර්තා වෙයි.

මීට කලකට පෙරදී රාගම තේවත්ත පල්ලිය විසින් සිංහල බෞද්ධ ඉතිහාසය බෞතීස්ම කළ අතර, සිංහල බෞද්ධයින් නෑසූ කන්ව සිටි නිසාවෙන්, තවත් සමහර කතෝලික පල්ලි වලින්ද සිංහල බෞද්ධ ඉතිහාසය කතෝලික කරනය කිරීම ආරම්භ කර ඇත.

සඳකඩ පහණේ බෞද්ධ මුහුණුවර පිළිබඳව සෙනරත් පරණවිතාන මහතා කළ පැහැදිළි කිරීම පහත දැක්වේ.


එහෙත් සඳකඩපහණට කර ඇති දේ මේ බලන්න. කතෝලික ආගම කුඩා දරුවන්ට උගන්වන මෙම ආයතන එළිපිටම මෙහෙම කරනවානම්, කතෝලික පන්ති වලදී අපේ සිංහල බෞද්ධ ඉතිහාසය කොතරම් විකෘති කරනවා ඇතිද?




කතෝලිකයින්ටම අනන්‍ය වූ අලංකාරවත් බටහිර ගෘහ නිර්මාණ සම්ප්‍රදායක් තිබියදී, සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිකාංග මෙලෙස කොල්ල කෑම මැදහත් කතෝලික ප්‍රජාව විසින් අනුමත නොකරන බව අප විශ්වාස කරමු. සිංහල බෞද්ධයින් සහ කතෝලිකයින් අතර අප රටේ ඉතා හොඳ සුහදතාවයක් තිබෙන අතර, මෙවන් ක්‍රියා වලට ඉඩ දී ආගමික ගැටුම් ඇති වීමට ඉඩ නොතබන මෙන් බලධාරීන්ගේන් අප ඉල්ලා සිටිමු. මේ සඳහා ක්‍රියාත්මක වීම ජාතික සංවිධාන වල යුතුකමකි.

Share කර මේ ගැන දැනුවත් කරන්න.

6 comments:

  1. අන්‍යාගමිකයින් විසින් වෙනත් දෙවිවරැ ඇදහීම දැඩි සේ ප්‍රතික්ශේප කරන්නාවු බයිබලය විසින් එවන් ඒක බලධාරි ක්‍රිස්තියානි දෙවියා විශ්වාස නොකරන අව්ශ්වාස වන්තයින් මරා දමන ලෙස කර ඇති මිලේඡිච සහගත බයිබල් පාඨය පහත දක්වා ඇත. මේ අතින් බලන කල බයිබලය , කුරාණය සහ මානව අයිතීන්ට දැඩි සේ විරැද්ධ වන ග්‍රන්ථයක් ලෙස පැහැදිලිව පෙනේ.

    “ එක මවකගේන් උපන් ඔබේ සොහෝයුරාට හෝ ඔබගේ පුතා හෝ දුව ඔබ ප්‍රේමකරන ඔබේ බිරිද හෝ ඔබට පණ මෙන් සිටින මිතුරා හෝ රහසින් ඔබට පෙළඹවමින් ඔබවත් ඔබේ පියවරැන්වත් නොදත් - ඔබ අවට ඉතා කිටිටුවෙන් හෝ බොහෝ දුරින් හෝ ලෝකයේ එක් කොනක සිට අනික් කොන දක්වා හෝ සිටි ජනතාවගේ දේවත්වයට වැදුමිපිදුම කරන්නට යමුයි කීවොත් - ඔබ එවැන්නෙකුට සවන් දි එකග නොවිය යුතුය. ඔහුට කිසි අනුකමිපාවක් නොදක්වා - ඔහු ඉතුරැ නොකර - ඔහුගේ වරද නොසගවා - මරාදැමිය යුතුය. ඔහු මරාදමනු පිණිස පළමුවෙන් ඔබද ඉන්පසු සෙනගද තම අත් වලින් ගල් ගැසිය යුතුය. “ (ද්විතීය නීතිසංග්‍රහය 13 : 6-8)

    මේ අනුව බයිබලය විසින් මනුෂ්‍ය ඝාතන අනුමත කර ඇති බව පැහැදිලිව පෙන්නුමි කෙරේ. එසේම අන්‍යාගමි අදහස පිරිස් ගල් ගසා හෝ මාරා දැමිය යුතු බව බයිබලය ප්‍රකාශ කරන අතර මෙයින් එහි මිනි මැරීමේ කරැණාබරත්වය මොනවට පැහැදිලි වේ.

    ReplyDelete
    Replies
    1. Mama upathin Christian eth mage amma bawudda. Mama kiyanne meka waradi deyak kiyala. Kawadawath anith agam wala ayata gala gahala maranna kiyala kohewath kiyala. Ehema tibbath api hambayo wage thiyena deya e hatiyen piliganna widiye aya nemei. Apita God brain ekak deela thiyenne hitala wada karanna. Anika api piliganna. Ape asalwasiyata prema karanna kiyana ekai. Wenasa therun ganna kollo.

      Delete
  2. ow machan eaka nisa thamai Jesus maria maddalenata minissu gal gahaddi paw nokarapu kenek issella gala gahanna kiwwea ... anea bun boru nokara uda burannea nathuwa indapan anika ... sadakada pahanea passea harakawa nathuwa giyanea ea eai bun ...

    ReplyDelete
  3. Sri lanka we katholicayan bihi une English, landesi , pruthugisi awata passé…..
    Kauruth pirisidu katholicayo naha ekko sinhalayoooo pawa dila (bit read) gaththa nambu, nama (name), thama oya katholicayo(surname ) aran kiyanne maha lokuwata…..
    Neththan apu eunta redda ussala era gaththa eke result eka thamai oka eka nisa …….. paduwe anunge history baldu karanne nethiwa hitapallaaa Neththan nodanna unuth mewa denagani….

    ReplyDelete
  4. SINHALAYATH BUDUDAHAMATH GASATA POTTA MEN BADI SITIMAI ENAM LAKDIVA SANSKRUTHIYA BAUDDA SANKALPA HA BADI NIRAMANYA WU SUWISHESI SINHALA BUDDAGAMA NAM SNKALPAYAK THIBIMAI. EBAWIN ADA WANA WITA CHRISTHIYANI MULADARMAWADIN OWUN SATHU SIYALU MUDAL BALAYA YODAWA MEMA "SINHALA BUDDAGAMA" NAM SANKALPAYA BIDA DAMA SINHALAYATH BUDUDAHAMATH WEN KIRIMATA PRAYATHNA DARAI. EMA NISA MOWUN SIYA MADAYA EYATA WIRUDAWA MEHEYAWAI.

    ReplyDelete
  5. hamoma kawada hari marenawane....... a tika mathaka thiyagena jeewath unoth hamotama hodai.... me jeewithe tika kalayai..api apitawath ayithi na !!! :)

    ReplyDelete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.