එම චැනලය එදිනම නිර්මාණය කරපු එකක් බව බලන කෙනෙකුට පෙනෙයි. එහෙත් කතාව එතනින් අවසන් වන්නේ නැත. එම වීඩියෝව ඉදිරිපත් කරන පුද්ගලයා සැබෑ ලෝකයේ ජීවත් වෙන පුද්ගලයෙකි. මේ පුද්ගලයා තම අනන්‍යතාවය සහිතවම බුදු දහමට අපහාස කරන්නේ ඇයිදැයි අප සොයා බැලුවෙමු.
එම වීඩියෝව පළමුව අප්ලෝඩ් කර තිබූ ෆේස්බුක් ගිණුම Handahana Sri නැමැති මෙය බව අපට දැනගන්නට ලැබුණි. https://www.facebook.com/profile.php?id=100008720551697 එම ෆේස්බුක් පිටුවේ දමා ඇති පෝස්ට් මැනැවින් අධ්‍යයනය කිරීමෙන් එහි අරමුණත් ඔබට වටහාගැනීමට පුළුව්න් වේවි.
පන්සිල් වලට අපහාස කරමින් ඔහු කරනු ලැබූ වීඩියෝව ගැන ජනතාව බැන වැදීම නිසා ඔහුට කේන්ති ගොස් තවත් වීඩියෝවක් ද ඔහු එහි අප්ලෝඩ් කර ඇත.
එම ෆේස්බුක් ගිණුමේ, කළින් සඳහන් කළ යුටුයුබ් වීඩියෝව ශෙයා කර ඔහුගේ අදහසුත් දක්වා තිබීමෙන් අනුමාන කළ හැක්කේ එම යුටුයුබ් චැනල් එකත් ඔහුගේම වැඩක් බවය. පහත දැක්වෙන්නේ එහි ස්ක්‍රීන්ශොට් එකකි.
මේ පුද්ගලයා කවුදැයි තවදුරටත් සොයාගෙන යද්දී සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුවේ පාථකයෙක් එහි දක්වා තිබුණේ ඔහුගේ නම Mohd Syakir බවයි. ඔහුගේ සත්‍ය ෆේස්බුක් ප්‍රොෆයිලය මෙයයි. https://www.facebook.com/mohd.syakir.52 ඔහුගේ පින්තූර අනුව ඔහු කරන්නේ කුමක්දැයි ඔබට වටහාගත හැකි වේවි.
මෙන්න බෞද්ධයින්ගේ පන්සිල් වලට අපහාස කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් අප්ලෝඩ් කළ මොහොමඩ් ශකීර් නැමැති මුස්ලීම් අන්තවාදියා.
පසුගිය කාලයේ දී අබ්දුල් රාසික් නැමැත්තෙක් විසින් බුදු හාමුදුරුවෝ මිනීමස් කෑවා යැයි කී අතර එමගින් අන්තර්ජාලය තුළ ඇතිවූ මුස්ලීම් - සිංහල විරසකය යම් දුරකට අවසන්ව තිබුණි. එහෙත් එම ප්රශ්නය යම් දුරකට අවසන්ව තිබියදීත් නැවතත් මේ ප්රශ්නය ආරම්භ කළේ මුස්ලීම් අන්තවාදියෙක් විසින්ම බව ජනතාව වටහා ගත යුතුය. එසේ ඔවුන්ගේ නිරුවත පෙන්වා දුන්නේ, සිංහල බෞද්ධ අපි ජාතිවාදය ඇතිකරනවා යැයි කීමට අවජාතිකවාදීන් දත මැදගෙන සිටින නිසයි.
ඉහත දැක්වෙන්නේ මොහොමඩ් ශකීර් ගේ සත්‍ය ෆේස්බුක් ගිණුමේ ස්ක්‍රීන් ශොට් එකකි. එහි ඔහුසේවය කරන තැන ලෙස දැක්වෙන්නේ "Mass media news" නැමැති ෆේස්බුක් පිටුවයි. එම ලින්ක් එකෙන් ගිය විට ලැබෙන "Mass media news" ෆේස්බුක් පිටුව පැහැදිළිවම විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන ෆේස්බුක් පිටුවකි.
මේ අනුව ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්රචාරක කටයුතු වල යෙදෙන පුද්ගලයෙක් බව ඔබට අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. මොහොමඩ් ශකීර් ගේ ව්‍යාජ ගිණුමක් වන Handahana Sri හි ඔහු පන්සිල් වලට අපහාස කරමින් අප්ලෝඩ් කළ වීඩියෝව රිපෝට් වීම නිසා ඔහු එදිනම යුටුයුබ් වෙත එය අප්ලෝඩ් කළ බව වටහාගැනීමට පුළුවන්.
ඉහත මඩ වීඩියෝව කළ කෙනා සිංහලයෙක් ආදියත් කියමින් සමහර සර්වාගමික සහජීවනකාරයින් විවිධාකාරයේ දේවල් කීවද ඒවාට කිසිදු පදනමක් නැති අතර, අප ඉහතින් සමස්ත කතාවම ගෙන හැර දැක්වූයේ මූලාශ්‍ර සහිතවමයි. මොහොමඩ් ශකීර් ට යහමින් මුදල් තිබෙනවා විය හැකි වුවද අන්තර්ජාලය ගැන ඇති අඩු අවබෝධය නිසා ඔහු ඇතුළු කල්ලිය අතේ මාට්ටු වූයේ ඔහු සහාය දක්වන අපේක්ෂකයාගේ විශ්වාසනීයත්වය ගැනත් බරපතල ලෙස ප්‍රශ්නයක් ඉතිරි කරමිනි.
මෙය හැකි තරම් Share කර අන්තවාදීන් කරන්න යන දේ හෙළි කරන්න.
Dr admin, I 'm a fan of ur Sinhala Buddhist fb page. bt i can't see it on my fb. Pls let me knw a way to contact u and help me to see ur page. :) :)
ReplyDeleteI think you are not accessting from Sri Lanka. Sinhala Buddhist FB page has been blocked by some of other countries. I'm very sorry for the inconvinence.
Delete- Admin.
click here https://www.facebook.com/SinhalaBuddhist
Deleteඇයි ඉතින් කවුරුවත් මූට නඩු දාන්නෙ නැත්තෙ ? මේක කෙලින්ම පන්සිල් විකුර්ති කිරිමක්. සාක්ශිත් තියන එකෙ නඩුවක් දාන්න
ReplyDeleteAdo thowa pana pitin ahuwunoth kanawa thowa. Mekage wisthara ewanna!!!!
ReplyDeleteKawda mu?ai muta nadu dnne ntte?para thambiya
ReplyDeleteBedhi giyoth rata yai sun wee.....
ReplyDelete