බුදු දහම, සිංහල බෞද්ධ ජාතිකත්වය සහ ශ්රී ලංකාව ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත
ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් බුදු සමිඳුන් පාමුළ දනින් වැටෙයි. බුදු දහම ගැඹුරින් හදාරන්නට සූදානම්.
මේ තමයි FaceBook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්. ඔහු අද බුදුන් පාමුල දණ ගසා වඳිනවා.
උපතින් යුදෙව් (ඊශ්රායල්) ජාතිකයෙක් වන ඔහු මේ වෙද්දී බුදු දහමේ වටිනාකම අවබෝධ කරගෙන. ඔහුගේ බිරිඳත් බෞද්ධයෙක්.
මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ මේ පින්තූරය පළ කර දක්වා ඇති අදහස් මෙලෙසයි.
"බුදු දහම පුදුමාකාර ආගමක් මෙන්ම දර්ශනයක්. මම එය වැඩිදුර ඉගෙන ගන්නවා. එය ඉදිරියටත් ගැඹුරින් වටහාගැනීමට මා බලාපොරොත්තු වෙනවා."
Source: https://www.facebook.com/photo.php?fbid=10102443602003791&set=a.529237706231.2034669.4
ලෝකයම එකම යායක් කර ලෝකයටම ඇමතූ මේ අපූරු මිනිසා අවසානයේදී, මීට අවුරුදු 2600 කට කළින් අනන්ත සක්වල මිනිසුන් දෙවියන් බඹුන් ට සද්ධර්මය ඉගැන්වූ ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ පාමුල සිට බුදු දහමේ හරය මෙහෙනි කරනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.