සෝභිත හිමිගේ අවසන් කැමැත්තවත් ඉටු කර නොදෙන තුප්පහි යහපාලනය.


මාදුළුවාවේ සෝභිත හිමිව මාකට් කරලා බලයට ආපු යහපාලන ආණ්ඩුව උනහන්සේට පොරොන්දු වූ යහපාලනය ඉටු කළේ නෑ.

අන්තිමට උන්වහන්සේ දැඩි ලෙස කළකිරීමට පත් වී රෝගාතුර වුණා. අන්තිම කාලයේ උන්වහන්සේ යහපාලන ආණ්ඩුව විවේචනය කළ නිසා යහපාලුවන් උන්වහන්සේ රෝහලේ ඉන්දැද්දී බලන්නවත් ගියේ නෑ.



අවසානයේදී උන්වහන්සේ අපවත් වූ පසුව සරළ ආදාහන පූජෝත්සවයක් පවත්වමින් අවසන් කැමැත්ත ඉටු කරන්නේවත් නෑ.

මේ තියෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමි පවසන සිය අවසන් කැමැත්ත. රේරුකානේ චන්දවිමල මහ නා හිමිගේ මෙන්ම සරළව ආදාහනය කරන්නයි පවසන්නේ.



සෝභිත හිමිව මාකට් කර බලයට ආපු උන්දැලට, අන්තිමට කෝටි ගාණක් වැය කරමින් , රාජ්‍ය උත්සව පවත්වමින්, පාසල් වසා දමා දරුවන්ව මහ මඟ ගිණි අව්වේ රස්තියාදු කරමින්, උදේ හවා රාජ්‍ය නාලිකා වල විකාශනය කරමින් සෝභිත හිමිගේ ආදාහනයත් මාකට් කරලා ලකුණු දාගන්නවා. අවසන් කැමැත්ත ඉටු කිරීමට වඩා වටින්නේ මාකට් කිරීම වෙලා.

යහපාලනය ඉටු කරන්න බැරිනම් අඩුම තරමින් අන්තිම කැමැත්තවත් ඉටු කර දුන්නානම් උන්වහන්සේට සැනසීමක් ලැබේවි.


පලි: මාදුළුවාවේ සෝභිත හිමි සිය අත් අකුරින් ලියූ අවසන් කැමති පත්‍රය අප පාථකයෙක් විසින් කොමෙන්ට් කර තිබේ. යමක් කමක් හරියට නොදැන උඩු බුරන යහපාලන තුප්පහියන්ගේ අවධානය පිණිස පහතින් එය දක්වා ඇත.


සෝභිත හිමි අත්අකුරින් ලියු අන්තිම කැමති පත‍්‍රය මෙන්න… දැනටමත් අන්තිම කැමැත්ත මුළුමනින්ම කඩලා.. source: LCN
කොට්ටේ ශ‍්‍රි නාග විහාරාධිපතිව සිටියදී අපවත් වී වදාල පූජ්‍ය මාදුළුාවේ සෝභිත හිමියන් විසින් තම අත් අකුරින්ම ලියන ලද අන්තිම කැමති හමු වී තිබේ.
‘මා ගැන පොත් ලියා මට උපහාර උත්සව පවත්වන්නට, මට නොයෙකුත් නායක පදවි පිරිනමන්නට අපේ හාමුදුරුවරු උත්සාහ කළ අවස්ථා එමටය. මාදුළුවාවේ සෝභිත යන නමේ මුලට හෝ අගට තවත් නමක් එකතු කිරීමට මගේ ඒ හැටි කැමැත්තක් නැත. දැනටමත් මගේ සිරුර අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කිරීමට මම කැමැත්තෙන් සිටිමි. මගේ නෙත් පියවුණු දිනක පැය විසිහතරක් තුළ සියලූ කටයුතු නිමා කරන ලෙස දායක සභාවට දන්වා ඇත. ගුණ කථන අනවශ්‍ය බවත්, පුංචි පාංශුකූලයක් පමණක් ප‍්‍රමාණවත් බවද දන්වා ඇත. ඒ අනුව ඒ කටයුතු සිදුවනු දැකීම මගේ ඉදිරි බලාපොරොත්තුවයි. එතෙක් මගෙන් වැඩ ගන්න. මැරෙන මොහොත දක්වා වැඩ කරන්න ඇත්නම් එය මගේ එකම සතුටයි’ යයි එහි දැක්වෙයි.

2 comments:

  1. ඇයි හරකෝ තොට තේරෙන්නේ නැද්ද සෝභිත හාමුදුරුවෝ ටී වී චැනල් එකකට විතරක් කරපු ප්‍රකාශයක් උන්වහන්සේගේ අන්තිම කැමැත්ත වෙන්නේ නැහැ කියන එක. එහෙමනම් උන්වහන්සේ තමන්ගේ ගෝල හිමිවරුන්ට ඒ බව ලිඛිතව සටහන් කල කැමැත්තක් දියයුතුයි. නැත්නම් ඔවුන් රැස්කර වාචිකව කියා තිබිය යුතුයි. එහෙම මොකවත් නැහැ. ඒ නිසා මේ විදිහට ආදාහන උත්සවයක් ගැනීමේ වැරද්දක් නැහැ. මේවට දේශපාලනය ගාවාගන්නේ නැට්ට කරේ තියාගෙන බෞද්ධ ලේබල් ගහගෙන ඉන්න හරක්.

    ReplyDelete
    Replies
    1. මම ජේවීපී වුණත් උඹට උත්තරයක් දිය යුතුයි. රනිල්ගේ කටු කන අවලම් වල් බල්ලෝ, මේ තියෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමි සිය අත් අකුරින්ම ලියූ අන්තිම කැමති පත්‍රය. කියවලා බලපිය වල් බල්ලා. තෝ වගේ සක්කිලියෙක්ව ජාතක කරපු තිරිසනාට හෙණ ගහපන්.

      http://lankacnews.com/sinhala/wp-content/uploads/2015/11/jj.jpg

      සෝභිත හිමි අත්අකුරින් ලියු අන්තිම කැමති පත‍්‍රය මෙන්න… දැනටමත් අන්තිම කැමැත්ත මුළුමනින්ම කඩලා..

      කොට්ටේ ශ‍්‍රි නාග විහාරාධිපතිව සිටියදී අපවත් වී වදාල පූජ්‍ය මාදුළුාවේ සෝභිත හිමියන් විසින් තම අත් අකුරින්ම ලියන ලද අන්තිම කැමති හමු වී තිබේ.

      ‘මා ගැන පොත් ලියා මට උපහාර උත්සව පවත්වන්නට, මට නොයෙකුත් නායක පදවි පිරිනමන්නට අපේ හාමුදුරුවරු උත්සාහ කළ අවස්ථා එමටය. මාදුළුවාවේ සෝභිත යන නමේ මුලට හෝ අගට තවත් නමක් එකතු කිරීමට මගේ ඒ හැටි කැමැත්තක් නැත. දැනටමත් මගේ සිරුර අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කිරීමට මම කැමැත්තෙන් සිටිමි. මගේ නෙත් පියවුණු දිනක පැය විසිහතරක් තුළ සියලූ කටයුතු නිමා කරන ලෙස දායක සභාවට දන්වා ඇත. ගුණ කථන අනවශ්‍ය බවත්, පුංචි පාංශුකූලයක් පමණක් ප‍්‍රමාණවත් බවද දන්වා ඇත. ඒ අනුව ඒ කටයුතු සිදුවනු දැකීම මගේ ඉදිරි බලාපොරොත්තුවයි. එතෙක් මගෙන් වැඩ ගන්න. මැරෙන මොහොත දක්වා වැඩ කරන්න ඇත්නම් එය මගේ එකම සතුටයි’ යයි එහි දැක්වෙයි.

      Delete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.