බුදු දහම, සිංහල බෞද්ධ ජාතිකත්වය සහ ශ්රී ලංකාව ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත
නාවික හමුදා කඳවුරකට එක්සත් ජාතීන් කඩා පනී, රටේ ස්වෛරීත්වය අවසන්!
වෙනත් රටවල ආරක්ෂක මූලස්ථාන වලට තම රටේ පොලිසියටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ඉඩ ලැබෙන්නේ නෑ.
නමුත් අපේ රටේ නාවික හමුදා මූලස්ථානයට එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කඩා පනිනවා. යුධ අපරාධ අධිකරණය සඳහා බොරු සාක්ෂි එකතු කරන්නේ මේ විදිහටයි.
පසුගිය මානුෂික මෙහෙයුමේ යෙදී සිටි රණවිරුවනි, ඔබගේ සහ ඔබගේ හිතවතුන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මේ ආණ්ඩුව තවදුරටත් පෙනී ඉන්නේ නෑ කියල දැන් තේරෙනවා නේද?
Subscribe to:
Post Comments (Atom)
Ithin apita paanda oi?
ReplyDelete