බුදු දහම, සිංහල බෞද්ධ ජාතිකත්වය සහ ශ්‍රී ලංකාව ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත
හිරේ ඉන්න ත්රස්තවාදීන් ආණ්ඩුවට තර්ජනය කර මාධ්‍ය නිවේදන පළ කරන අරුම පුදුම රටක් මේක.
මේ බලන්න අපේ රටට වෙලා තියෙන දේ. හිරේ ඉන්න ත්රස්තවාදීන් ආණ්ඩුවට අනතුරු අඟවලා මාධ්‍ය නිවේදන පළ කරනවා.
වෙන රටක හිරේ ඉන්න ත්රස්තවාදීන් මෙහෙම තර්ජනයක් කළොත් ඒකම ඇති එම ත්රස්තයන්ට ජීවිතාන්තය දක්වාම හිර දඬුවම් ලබන්න. ඒත් අපේ රටේ වත්මන් පාලකයන් කරන්නේ මොවුන්ගේ තර්ජනයට බයේ ඉතිරි අයවත් නිදහස් කරන එක.
යහපාලනෙන් කොටි නිදහස් කරනවා කියල එදා අපි කිව්වාම සමහරු හිනා වුණා. දැන් ඒක සිදු වෙනවා. අපි අද කියනවා මෙහෙම කළු කොටි නිදහස් කළොත් ආයිත් ඊළම ලබා ගන්න තැන තැන බෝම්බ පිපිරෙන යුගයක් ඒවි කියලා. ඒකට අද හිනා වෙන අයට තමන්ගේම කෙනෙක්ට අනතුරක් වුණ දාට අපි අද කියපු දේ මතක් වේවි.
Subscribe to:
Post Comments (Atom)
people should come to this side and read what's happening.
ReplyDelete