අප ගැන


ශ්‍රී ලංකාවේ සියලුම ජනමාධ්‍ය පාහේ මේ මොහොතේදී සිංහල බෞද්ධයින්ට එරෙහි පිළිවෙතක් අනුගමනය කරයි. අන්තර්ජාතිකව බලන කල පීඩනයට ලක් වූ සුළුතර ජනතාවක් වන සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬක් නැගීම අප සිදු කරන්නෙමු.

සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුව ඇතුළු සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ නැගූ ෆේස්බුක් පිටු බෑන් කිරීමෙන් අන්තවාදීන් බලාපොරොත්තු වුයේ සිංහල බෞද්ධයන්ව අන්තර්ජාලය තුළ පරාජය කිරීමයි. එහෙත් පෙරටත් වඩා ශක්තියකින් අපි සියල්ලන්ම නැගී සිටින්නෙමු.

ශාසනික හෝ සිංහල ජාතිකත්ව වැදගත්කමකින් යුත්, ඔබගේ ලිපි මෙම වෙබ් අඩවියේ පළ කිරීමට ඔබට පුළුවන්. ඒවා එවන්න. sinhalabuddhist.com@gmail.com


3 comments:

  1. ape sinhala bhaashawa mulu loketama geniyanna udawu karanna.
    Google translate wala thaama sinhala harima praathamikai.
    Danna widiyata wena onema language ekak sinhalata translate karanna.
    ewa hadanna puluwan sinhala danna apitamai.

    sign in from below links

    https://translate.google.com/community

    ‪#‎io15‬ ‪#‎loveyourlanguage‬

    ReplyDelete
  2. මේ වෙබ් අඩවියට ජාතියේම උපහාරය හිමි විය යුතුයි. අපි ඔබ සමග එක්ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට උදවු දීමට කැප වන්නෙමු.

    ReplyDelete
  3. මේ සදහා අභිධර්මය වැනි දේවල් මේ සදහා එකතු කර අපේ ධර්මය ලොව පුරා ප්‍රචලිත කරන්න.අඩුපාඩුවක් විදියට ඇත්තේ අපේ ධර්මය ඉංග්‍රීසි බසින් ප්‍රචලිත කිරීමට ඇති නොහැකියාවයි.ඒ පිලිබඳව මදක් සිතන්න .ගොඩාක් පින් මේ විදියට ධර්මය ප්‍රචලිත කිරීම කරන එක නම් .මෙය ධර්මාවබෝදය පිනිස හේතු වේවා..බුදුසරණයි....

    ReplyDelete

විකල්ප මතවාද මෙහි පළ කිරීමට ඇති අයිතියට අපි සෑම විටම ගරු කරන අතර ඒවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ ගෞරවය රැකෙන පරිදි විනීත භාෂාවෙන් පළ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.