බුදු දහම, සිංහල බෞද්ධ ජාතිකත්වය සහ ශ්‍රී ලංකාව ගැන සිංහල බෞද්ධයින්ගේ අන්තර්ජාල කතිකාවත
අප ගැන
ශ්‍රී ලංකාවේ සියලුම ජනමාධ්‍ය පාහේ මේ මොහොතේදී සිංහල බෞද්ධයින්ට එරෙහි පිළිවෙතක් අනුගමනය කරයි. අන්තර්ජාතිකව බලන කල පීඩනයට ලක් වූ සුළුතර ජනතාවක් වන සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬක් නැගීම අප සිදු කරන්නෙමු.
සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුව ඇතුළු සිංහල බෞද්ධ ජාතිකත්වය වෙනුවෙන් හඬ නැගූ ෆේස්බුක් පිටු බෑන් කිරීමෙන් අන්තවාදීන් බලාපොරොත්තු වුයේ සිංහල බෞද්ධයන්ව අන්තර්ජාලය තුළ පරාජය කිරීමයි. එහෙත් පෙරටත් වඩා ශක්තියකින් අපි සියල්ලන්ම නැගී සිටින්නෙමු.
ශාසනික හෝ සිංහල ජාතිකත්ව වැදගත්කමකින් යුත්, ඔබගේ ලිපි මෙම වෙබ් අඩවියේ පළ කිරීමට ඔබට පුළුවන්. ඒවා එවන්න. sinhalabuddhist.com@gmail.com
Subscribe to:
Posts (Atom)
ape sinhala bhaashawa mulu loketama geniyanna udawu karanna.
ReplyDeleteGoogle translate wala thaama sinhala harima praathamikai.
Danna widiyata wena onema language ekak sinhalata translate karanna.
ewa hadanna puluwan sinhala danna apitamai.
sign in from below links
https://translate.google.com/community
#io15 #loveyourlanguage
මේ වෙබ් අඩවියට ජාතියේම උපහාරය හිමි විය යුතුයි. අපි ඔබ සමග එක්ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට උදවු දීමට කැප වන්නෙමු.
ReplyDeleteමේ සදහා අභිධර්මය වැනි දේවල් මේ සදහා එකතු කර අපේ ධර්මය ලොව පුරා ප්‍රචලිත කරන්න.අඩුපාඩුවක් විදියට ඇත්තේ අපේ ධර්මය ඉංග්‍රීසි බසින් ප්‍රචලිත කිරීමට ඇති නොහැකියාවයි.ඒ පිලිබඳව මදක් සිතන්න .ගොඩාක් පින් මේ විදියට ධර්මය ප්‍රචලිත කිරීම කරන එක නම් .මෙය ධර්මාවබෝදය පිනිස හේතු වේවා..බුදුසරණයි....
ReplyDelete